1. A

    Oxford Dic

    Oxford Dictionary 5th edition එක Download කරගන්න free link එකක් තියෙනවා නම් දෙන්නකෝ ????
  2. A

    A/L ඉවරයි

    මේක සිරා තමා.. ඒ වගේම උබල මම කියනවට, ඉරිදා 8.30 ට රුපවාහිනියේම යන "නිර්සත්වයෝ" බලපල්ලා එකත් මරු
  3. A

    Kule vs Gavaskar

    Arnold නියම පොර :cool: ..කොල්ලෝ ground එකේ හොදට කලත් නැතත් උ commentary Box එකෙන් ඉදන් කොල්ලන්ව බේරනවා..අනික මෝඩ ආතල් දෙනවා නෙවේ නේ ..Logically කතා කරනවා :frown:
  4. A

    පළමු ඕවර එකෙන්ම පළමු කඩුල්ල

    ටෙස්ට් එකේ බලපල්ලා සංග ගේ action එක:yes: ..උ දිගටම wish කරනවා :cool: අලුත් එකෙකුට කොච්චර වටිනවා ඇත්ද ඒ වගේ දෙයක් ..
  5. A

    washing machine...help

    ගන්න අපේ දේ .. Damro එකක් ගනින් පොඩ්ඩක් හොයල බලපන් ලංකාවේ හොදම Sale එක තියෙන්නේ damro තමා .. මගේ ගෙදරත් දැන් අවු3 තිස්සේ වැඩ අව්ලක් නැහැ...
  6. A

    washing machine...help

    ගන්න අපේ දේ .. Damro එකක් ගනින් පොඩ්ඩක් හොයල බලපන් ලංකාවේ හොදම එක තියෙන්නේ damro තමා .. මගේ ගෙදරත් දැන් අවු3 තිස්සේ වැඩ අව්ලක් නැහැ...
  7. A

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    closeup ඒවා නොවේ බන් දාන්න ඕන..:angry: figure එකම පෙන එකක්;) නියම කදක් නේ මේක
  8. A

    Router Log HELP

    Telnet try karada??
  9. A

    Router Log HELP

    Browser eke Proxy setting enable karalawathda kiyala balapan
  10. A

    21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)

    සංසර්ගයේදී නම් නෙවයි, සුක්රනු පිට උනායින් පස්සේ ඇයට දැවිල්ල ගතියක් දැනෙනවා ලු .. ඒ ඇයි කියල කියන්න පුලුවන්ද???
  11. A

    Best Life International

    අහුවෙන්න නම් එපා ... උන්ගේ තියෙන item එකක්වත් වටින්නේ නම් නැහැ ..ජරාම බඩු තියෙන්නේ ඕකට joint උනාට පස්සේ තිබ්බ සැලකිලි මුකුත් නැහැ.. තනිකරම pyramid තමා
  12. A

    sinhala language sex book request

    අහ්හ් ඇයි උබට හෙට exam එකක් ද?:confused:
  13. A

    charted Renew

    මචන්ලා, මම charted බාගයක් කරලා නැවැත්තුව 2010 දී. දැන් renew කරන්න ගියහම 10000 ඉල්ලනවා :angry: ..හබේ reason එකක් දාල letter එකක් දුන්නොත් 5000අඩුකරනවලු..:cool: ඉතින් කව්රුහරි ගාව letter format එකක් තියෙනවා නම් දෙනවද ? මගේ කඩ්ඩ හොද නැහැ එකක් ලියාගන්න තරම් ...:yes:
  14. A

    කෑම වට්ටෝරුවක්???

    කෑම වට්ටෝරුවක්??? මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා දේශීය ගමේ කෑම වේලක් මගේ colombo වල ඉන්න යාළුවන්ට අපේ ගෙදර දෙන්න (මමත් ගමේ කොල්ලෙක් තමා ):love: ඉතින් මට රසවත් කෑම වට්ටෝරුවක් දෙන්න පුලුවන්ද Lunch එකකට සෙට් වෙන :yes:
  15. A

    චන්දිමාල්ගෙන් IPL සංවිධායකයන්ට කනේ පහරක්..

    ගියේ නැති එක නම් රටට හොදා.. උට කොහොමත් playing XI chance එකක් නැහැ මොන team එකට ගියත් SL T20 Captain, IPL tournament එක match එකක් වත් play කරන නැතුව අපහු එනකොට කොහොමද චාටරේ ..
  16. A

    අයියෝ ජොතිශය

    මචන්ලා, "ජොතිශය කියන්නේ 100% ක් ම ඇත්ත නොවයි ..බුදු දහම තම නියම යථාර්තය පවතින්නේ" කියල විග්‍රහ වෙන article එකක් නැද්ද කා ගාව හරි (අපේ එකෙක් ඉන්නවා මූ කේන්දර/අනාවැකි පස්සෙම දුවනවා )
  17. A

    Bestlife හොරු ?????

    බලපුහම ගොඩක් අය විස්තර දන්නවා නේ.. දැනුවත් කරාට ස්තුතී .. කොහොමත් සම්මත ක්‍රම වලට පරිබාහිරව සල්ලි හොයන්න යන එක හෙන භයානකයි නේ..
  18. A

    Bestlife හොරු ?????

    machan meeka nam thama pitarata wada naha wage.. horana paththe company ekak
  19. A

    Bestlife හොරු ?????

    Ku'gala/kandy/balummahara..

    No contents