Train Roundhouse කෝච්චිය_180'_හැරවීම
කෝච්චියක් ඉදිරියට ගමන් කරනවා හෝ පසුපසට
ගමන් කරනවා අපේ කස්ටිය දැකලා ඇති.
එවුනාට කොච්චි එන්ජිමක් ඒකතැන තියල එකියන්නේ ආපසු ඒ ගමන් මාර්ගයේම
එන්න පුළුවන් වෙන්න හරවනවා ඔයාල වැඩිය දැකලා නැඇතුව ඇති.
මේ වගේ හරවන ස්ථාන(Train Roundhouse) බොහෝවිට යෙදෙන්නේ දුම්රිය මාර්ගය නිමාවන තැන් වලයි.
උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රියපොළ තමයි බදුල්ල දුම්රියස්ථානය.මෙතන කලින් මන් කිව්වා විදියට කොච්චි එන්ජිමක් හරවන්න වෙන ස්තානයක්.
මොකද ඔයාලට මෙතන සැටලයිට් චයාරුපයෙන් පේනවා ඇති මෙතනින් දුම්රිය මාර්ගය අවසන් වෙනබව
ඒකනිසා කොලබ ඉදන් එන උඩරට මැණිකේ දුම්රිය මෙතැනදී නවත්වලා එන්ජිම යලිත් කොලබ බලා යන්න හරවන්න වෙන්වා. මේ විදියට කොච්චි එන්ජිම හරවන හැටි ඔයාලට පෙන්නනයි මන් යන්නේ
මේ වීඩියෝ ඒක මන් අරන් යු ටියුබ් එකට අප්ලෝඩ් කරපු එකක්
සම්පුර්නයෙන්ම මිනිස් ශ්රමය හා ලිවර මුලධර්මය යොදාගෙන තමයි මේ වැඩේ වෙන්නේ.වෙන බලශක්තියක් යොදාගැනීමක් සිදුවන්නේ
ඔන්න ඔහොමයිලු කෝච්චිය හැරවෙන්නේ

Last edited: