anmition walata use karana 3d max maya after effect mata nawi ban igana ganna katiyata ona wai ne eka nisa damuda kiyala ahuwamona software වල tutorial ද ඕනි

anmition walata use karana 3d max maya after effect mata nawi ban igana ganna katiyata ona wai ne eka nisa damuda kiyala ahuwamona software වල tutorial ද ඕනි

anmition walata use karana 3d max maya after effect mata nawi ban igana ganna katiyata ona wai ne eka nisa damuda kiyala ahuwa![]()
. VFX විතරයි මට දැනට සාමාන්‍ය දුරට පුළුවන්. 3D animation නම් පොද්දම පොඩ්ඩයි පුළුවන්. 
මචන්, උබ මේක ගැන හැමෝටම කිවුව එක හොදයි. මමත් VFX and 3D animation වලට අසා පොරක්. ලංකාවේ ඔය සම්බන්දව ඉහලට ඉගෙනගෙන යන්න තරම් හොද තැනක් නැහැ කියන එක මටත් මීට ටික කාලෙකට ඉස්සර තේරුනා. අනික ලංකාවේ තම ඔය පැත්තෙන් හිතලා අලුත් දෙයක් කරන්න තරම් කට්ටිය ලැහැස්තිත් නැහැ. මම තාමත් ඒවාට අසා නිසා hobby එක හැටියට තාමත් මම පුළුවන් වෙලාවට නෙට් එකෙන් tutorials අරගෙන කරනවා. VFX විතරයි මට දැනට සාමාන්‍ය දුරට පුළුවන්. 3D animation නම් පොද්දම පොඩ්ඩයි පුළුවන්.
![]()
ela tnx man accept kalaonna uba jb group ekata join una accept karnna![]()
අනේ මටත් අසයි 3D Animation ටිකක් ඉගෙන ගන්න![]()
අනේ මටත් අසයි 3D Animation ටිකක් ඉගෙන ගන්න![]()
කොල්ලෝ 3d animation නැතුව VFX කරන්න අමාරුයි
ඒක නිසා අඩුම ගානේ 3d max වත් අල්ලගන්න

MAYA ඉතාමත් හෙමින් හදාරමින් පවතියි.![]()