1. kamatha

    Millanium IT දැන් චොර නේද?

    Ow, issara 1st class thenak . lesiyen yanna be. den private camps un dagena duwata weda ganna wa . Private univala un kisima qualityyak ne \\
  2. kamatha

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    meka wenawanam mama udin kemathiyi. meke inne lin madiyo yanthan wath loke dakeewi ethakota
  3. kamatha

    නාමල්ගෙ නීති හොර උපාධි මාට්ටු ඇමති වසන්ත හා මාලිමා බයියන්ට දැවැන්ත ජයක්!

    Ado un openly challange kala horata liyuwe kiyala oppu karanna kiyala. Great ! den malima karayita puluwan karala pennana kiyawa kiyawa inne nethuwa.
  4. kamatha

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    ඕක හාල් පොල් පරස්න යටගහන්න් ජෙප්පොම ගහන ගේම වගේ අනිත් එක කතානායක වෙන්න PHD එකක් ඕනේ කියල කොහෙද තියෙන්නේ කලින් හිටපු උන්ට ඕව තිබුනද ? ජෙප්පෝ එලවනවානම් හල පරස්නේ හොදටම ඇති ඕව ඕනේ නේ
  5. kamatha

    දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

    බඩු මිලත් එක්කනම් දෙන වැඩේ අනිත් පැත්ත ගැහෙන සීන් එකක් තියෙන්නේ
  6. kamatha

    අනවින කොඩිවින කරනවා

    අනවින කොඩිවින කරනවා කියල දැන්වීම් දන උන්ට නීතිමය පියවර ගන්න බැරිද ? චේතනාන්විතව අනර්ථයක් කිරීමට තැත් කිරීම කියල නීතියක් තියනවා නේද ? ekek wath bump ekak wath danne ne ne mekata. ekatath bayayi ape un. ubala technology ekka hitityata thama gothrikayi yako ------ Post added on 1734574583
  7. kamatha

    රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

    Ranil vipaksa nayaka wenawa wenawamyi. Kohe hari liyala thiya ganin mama kiwawa kiyala
  8. kamatha

    මෙයා කට්ටියව ජොබ් වලට රට යවනවද ?

    මෙයා කට්ටියව ජොබ් වලට රට යවනවද ? සුවර්ද ? bump ------ Post added on 1732038146 bump ------ Post added on 1733131938
  9. kamatha

    පර්කින්සන් වල‍ට බෙහෙත් කරන කෙනෙක් දන්නවද

    Vihilu neweyi macahnla , Meka control karanna wath beheth karana doctors la nedda ?
  10. kamatha

    පර්කින්සන් වල‍ට බෙහෙත් කරන කෙනෙක් දන්නවද

    පර්කින්සන් වල‍ට බෙහෙත් කරන කෙනෙක් දන්නවද ? තාත්තට සැරටම තියනවා තොරතුරක් දෙනවනම් ලොකු උදුවක්
  11. kamatha

    මානපේ කාටද දෙන්නේ

    kalutharin Rohitha thama ithin , Kalaguna salakanna one . Thirisannu wenna epa
  12. kamatha

    හොරණ පැත්තට දිලිවරි කරන සයිට් එකක් කියා පන්

    අම්මලට කෑම ටිකක් යවන්න ඕනේ

    No contents