පර්කින්සන් වලට බෙහෙත් කරන කෙනෙක් දන්නවද ?
තාත්තට සැරටම තියනවා
තොරතුරක් දෙනවනම් ලොකු උදුවක්
තාත්තට සැරටම තියනවා
තොරතුරක් දෙනවනම් ලොකු උදුවක්
බෙහෙත් නිසා මොන වගේ අතුරු ආබාධ ද මචන් ආවෙ?දන්නා විදිහට හොද කරන්න බෑ, තියෙන ලෙවල් එකේම තියාගෙන ඉන්නවා වගේ දෙයක් විතරයි කරන්න පුළුවන්.. මාමා අවුරුදු 10ක් වගේ බෙහෙත් කරා, අන්තිමට බෙහෙත්වලම අතුරු අබාධ වගේ ඒවා නිසා නැති උනා... සිරාවටම ලොකු දුකක් විදින්න වෙනවා බන්, ලෙඩ උන මනුස්සය වගේම ගෙදර මිනිස්සුන්ට...
හොද තැනකින් බලල බෙහෙත් කරන්න...
These drugs are subsidised in Western countries. Otherwise quite prohibitive cost. During the last decade there are several drugs that was approved including a long acting pill last August. None of these are available in SL.
Mama Video Ekak Dakka Parkinson Hadunu Manussayekta (Hondama Wargaye) Ganja Tikak Denawa Smoke Karanna... Deela Poddak Haansi wela Indala, Winadi Gaanakin Eya Normal Wenawa..පර්කින්සන් වලට බෙහෙත් කරන කෙනෙක් දන්නවද ?
තාත්තට සැරටම තියනවා
තොරතුරක් දෙනවනම් ලොකු උදුවක්
මෙන්න මේක බලපන්. සම්පුර්ණ සුවය නෙවෙටි එත් පාලනය කරන්න පුළුවන් කියල තමයි කියන්නේ..