දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

  • අනුර කුමාර

  • සජිත් ප්‍රේමදාස

  • සීලරතන හිමි

  • රනිල් වික්‍රමසිංහ

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරු කියන්න එපා බන්, ජනාධිපතිවරණට කලින් දාපු පෝල් පනහක් විතර ඇති, ඒ ඔක්කොම ඒවගේ එළකිරි කොල්ලෝ අතර තරඟය තිබුණේ රනිල් & අනුර අතර විතරයි 🤗
    මම විතරයි පිං තකා අපිලගේ ශාදුට වෝට් කරේ.
     
    • Love
    Reactions: Chimpanzee Putha

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    බොරු කියන්න එපා බන්, ජනාධිපතිවරණට කලින් දාපු පෝල් පනහක් විතර ඇති, ඒ ඔක්කොම ඒවගේ එළකිරි කොල්ලෝ අතර තරඟය තිබුණේ රනිල් & අනුර අතර විතරයි 🤗
    2048 wenakan balan inna hadapu ponnayo set ekatama masa 3 n pidena pol gasui, goyam gasui mathak welaa 😅
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    පිස්සුද බං චන්දේ ඉවර උනා විතරයි.
    අනුරයියගේ ටීම් එකට රට කරන්න ඉඩ දීපල්ලා
    අවුරද්දක් යද්දි තොපි කියයි
    ඇයි අපිට මේ මිනිස්සු කලින් මගහැරුනේ කීලා
    අවුරුද්දක් යන්න කලින්ම තේරිලා තියෙන්නෙ කොල්ලෝ. 🤭 🤭
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බඩු මිලත් එක්කනම් දෙන වැඩේ අනිත් පැත්ත ගැහෙන සීන් එකක් තියෙන්නේ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,536
    3,124
    113
    මයිනට දුන්නත්, රට සිම්බාවේ උනත් පොනිලට නම් දෙන් නෑ…
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    දැන්නං ඉතින් "අනුර" ඇර වෙන කෙනෙක්ට චන්දෙ දෙන්න හිතන්නවත් බෑ ...... ඒතරං ආතල් කොලඹ සන්නිය වගෙ