1. D

    තවත් හබ්බයෝ එපා!!!

    තවත් හබ්බයෝ එපා!!! ශ්රී ලංකාවට මියන්මාර් රෝහින්ග්යා මුස්ලිම් සරණාගතයන් පැමිණීම සංක්රමණය වළක්වන්න. ශ්රී ලංකාව පූර්ණ වශයෙන් ලිඛිත ඉතිහාසයෙන් වසර 2500 කට අධීක කාලයක සිට සිංංහල බෞද්ධ රටකි.අවශේෂ ජන වර්ග ලෙස ද්රවිඩ,මුස්ලිම්,මැලේ,බැර්ගර් පිරිස් ජීවත් වන අතර ඔවුන් ක්රි.ව 1505 න් මෙපිටට...
  2. D

    සිල්‍ රෙද්දේ කතාව...

    සිල්‍ රෙද්දේ කතාව... 1. ලලිත් වීරතුංග මහතා හෝ අනූෂ පැල්පිට මහතා මුදල් වංචාවක් කර තිබේ ද? නැත. ඒ බව අධිකරණ තීන්දුවේම පැහැදිළි වෙයි. " විත්තිකරුවන් දෙදෙනාට සිල් රෙදි ව්යාපෘතිය සඳහා වැය කළේ යෑයි කියන රුපියල් මිලියන 600 ක මුදලින් කිසිදු ප්රතිලාභයක් පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව පෙනී යැම නිසා එවැනි...
  3. D

    මුට පිස්සුද????

    Ei_lo959X5A අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අධිකරණ...
  4. D

    යහපාලන News 24x7[Updates]✔️

    ඇසෙන දකින යහපාලන විත්ති
  5. D

    මෛත්‍රීට ජයවෙවා,,62 ඔබ සමගයි...

    මෛත්‍රීට ජයවෙවා,,62 ඔබ සමගයි... ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි… ‘2025 ශ්රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත. මෙම...
  6. D

    බැදුම්කරේට රෝසිගේ පුතාත් මාට්ටුයි..!

    බැදුම්කරේට රෝසිගේ පුතාත් මාට්ටුයි..! බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්ෂණයේදී එම කමුටිවේ සාමාජිකාවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් කමිටුවේ සාක්ෂි පර්පචුවල් ට්රෙෂරීස් වෙත ලබා දී ඇති බව අද දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ හෙළි දරවු විය...
  7. D

    රනිල්ට 40යි..

    1. රැකිරක්ෂා අමාත්යවරයා ලෙස 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු සේවකයන් 40356 ක රැකියා අහිමි කොට ලක්ශ 3 කට අධික පිරිසක් මහ පාරට ඇද දැමීම. 2. යෞවන කටයුතු, රැකිරක්ෂා සහ අධ්යාපන අමාත්යවරයා ලෙස 1982 ජනවාරි 21 වන දින ඉදිරිපත් කල අධ්යාපන ධවල පත්රිකාව හරහා පාසල් නඩත්තුව දෙමාපියන්ට පැවරීම, පෞද්ගලික පාසල් ගුරු...
  8. D

    තෙවරප්පෙරුම ගුටි කෙලියක..

    තෙවරප්පෙරුම ගුටි කෙලියක.. l4KemoI2n2M දහවල් මතුගම ප්රදේශයේ හෝටලයක පැවති මංගල සාදයකට අනාරාධිතව පැමිණ ඇති නියෝජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගොට්ටියක් ඇති කරගෙන තිබේ. සාදයේදී මත්පැනින්ද සප්පායම් වී ඇති නියෝජ්ය ඇමතිවරයා විවිධ දේශපාලන විවාදවල යෙදී ඇති අතර උණුසුම් වූ අවස්ථාවක එහි සිටි...
  9. D

    මහපොල මුදල් මංකොල්ලය

    මහපොල මුදල් මංකොල්ලය තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා ! දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්රම නම් හොර දෙටුවා රනිල් වික්රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති...
  10. D

    දුමින්දගෙ කෙරුවාව..

    දුමින්දගෙ කෙරුවාව..
  11. D

    අනුරගේ කුමාරගේ ඩීල්

    අනුරගේ කුමාරගේ ඩීල් අනුර කුමාර දිසානායක ගේ පුතා ලෙස සැලකෙන කසුන් දිසානායක ගේ විවාහය සම්බන්දයෙන් අප යම් කිසි කරුනු ප්රමාණයක් මතු කලේ ජවිපෙ ට ඇති අපේ දේශපාලන විවේචනය නිසාම පමනක් නොවේ. කිරියේ සිටින ජෙපි සාමාජිකයන් මහින්ද ට ගැහුවේ මහින්ද ගේ දරුවන් ගැනද පට්ට අවලාද යොදාගනිමින් නිසාය. කසුන්...
  12. D

    අනුර කුමාරගේ පුතා කසාද බදී

    අනුර කුමාරගේ පුතා කසාද බදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත්රයා වන කසුන් දිසානායක ඊයේ පස්වරුවේ විවාහ දිවියට ඇතුලත්ව ඇති බවට ෆේස්බුක් ජාලයේ පින්තූර සහිතව විසතර පලවෙයි. රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත්රානුකූළව මෙම විවාහය සිදුකෙරුනේ බවත් විවාහය වෙනුවෙන්...
  13. D

    මේ සින්හල ෆොන්ට් එක මොකද්ද

    මේ සින්හල ෆොන්ට් එක මොකද්ද මේ පොන්ට් එක මොකද්ද තියනවා නම් දියල්ලාකො
  14. D

    මහින්ද ගොටා වලියක්....

    මහින්ද ගොටා වලියක්.... වයස අසූවයි.. අර්ජුනගේ අම්මාටත් වරායේ අධ්යක්ෂ ධුරයක්.. ඇමති අර්ජුන රණතුංග විසින් සිය මව ශ්රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ තනතුරකට පත් කර ඇති බව වාර්තා වෙයි. වයස අවුරුදු 80 ඉක්මවූ ඇයට මෙම තනතුරට අදාලව දීමනා රහිතව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක්ද, ඉන්ධන දීමනාද සහිත වාහනයක්ද...
  15. D

    අම්මට හු***** කිවුවාට සොරි හොඳේ - හරින්

    අම්මට හු***** කිවුවාට සොරි හොඳේ - හරින් අම්මට හු***** කිවුවාට සොරි හොඳේ - හරින් පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම සාමාන්ය දෙයක් යයිද පවසන අමති හරීන් ප්රනාන්දු ඕස්ටේ්රලියාවේ හා නවසීලන්තයේ අගමැතිවරුන්ටද මේ චෝදනා එල්ල වෙන බවද පවසයි. IZYZAJGDJ9g ‘අම්මට හු.... නැතිව කට වහගනිං’.. හරින් පාර්ලිමේන්තුව...
  16. D

    කාගෙත් සුන්දරි රුවනි....

    කාගෙත් සුන්දරි රුවනි.... කලකට පෙර කාගෙත් සුන්දරිව සිට පසුව අර්ජුනගේ අමතුම මාදිලියේ ලිංගික ක්රියාකාරකම් වල ගොදුරක් බවට පත්ව් දැන් අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන රුවනි ඩයස් බණ්ඩාරනායක කිසිදු අධ්යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්යාධිකාරී MD (Manging Director)තනතුරට පත්කර ඇති බව...
  17. D

    ෂාම් ලැන්ටම්

  18. D

    ඇමතිලාට_හු_පාරක්_2

    ඇමතිලාට_හු_පාරක්_2 වැල්ලම්පිටියට ගං වතුර පික්නික් ඇමතිලාට ජනතාව හූ කියා පන්නති තව පොඞ්ඩෙන් ගුටි yFsqPWs7Yw8
  19. D

    විපතට පත් අයට උදව් කරන ජනපති ආර්යාව

    විපතට පත් අයට උදව් කරන ජනපති ආර්යාව ගං වතුරෙන් පීඩා විදින කැලණිය හා අවට ජනතාවගේ සැප දුක බැලීමට ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිනිය හා රෝහිත රාජපක්ෂ මහතා පැමිණි අතර ජනතාවට අවශ්ය ආහාර ද්රව්ය හා පහසුකම් ලබා දීමට අවශ්ය කටයුතු සුදානම් කරමින් ආධාර උපකාර කරනු ලැබුහ.
  20. D

    මහින්දගෙ හපන්කම් එලියට....

    මහින්දගෙ හපන්කම් එලියට.... මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල කරන ව්යාජ චෝදනා වලට පිළිතුරු ලබා දෙන වෙබ් අඩවිය mahinda.info

    No contents