ඔබ 2020දි vote කරන්නේ කාටද?
දැනට මෙ 5 දෙනා 2020 ජනපති වරනයට ඉදිරිපත් වෙයි කියලා හිතන්න පුලුවන්..මෛත්‍රීපාල සිරිසේන මහතා,
රනිල් වික්රමසිංහ මහතා,
අනුර කුමාර දිසානායක මහතා,
ගොඨාබය රාජපක්ෂ මහතා,
රොහාන් පල්ලේවත්ත මහතා
2020 ඔබ vote කරන සහ සපොර්ට් කරන අපෙක්ශකයා තොරන්න .