මෛත්‍රීට ජයවෙවා,,62 ඔබ සමගයි...
ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…
‘2025 ශ්රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.
මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ්රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.
මෙම රථයේ මිල ගණන් දැක්වෙන අන්තර්ජාල වාර්තා
http://www.motorauthority.com/news/...00-guard-gets-you-through-a-war-zone-in-style
http://bit.ly/2xcmN43
තුන්වෙනි ලෝකයේ ජනාධිපති හරි සරලව ජිවත්. වෙනවා කියන ඒක නෙමෙයිද මෙකෙන් පෙන්නේ,,,,අපි හරි වාසනාවන්ත ජාතියක් අයුබෝන්

Last edited:
අපිට කොච්චර ලැජ්ජාවක්ද, රටට කොච්චර ලැජ්ජාවක්ද, වෙන රටවල උන් උකෙනුත් හිනාවෙවී අපි මහ හිඟන රටක් කියල

තියෙන මිනිහෙක් රේස් පදිනවා දකිද්දී උහුලන් ඉන්න බෑ මුන්ට