අටපට්ටම් කූඩුව සඳහා ටිසු වලින් බුද්ධ රුපය
අපි ටිසු වලින් print out ගමුද? A4 කොලයක් අරගන්න.කොලයේ වටේට බයින්ඩර් ගම් ටිකක් තවරන්න.දැන් ඒ මත ටිසු කොලය අලවන්න.ඊට පසු අපේ එළකිරියේ යාළුවා thread එකේ තිබුන අටපට්ටම්_කූඩුව http://www.elakiri.com/forum/showthread.php?t=1556038 එකේ බුද්ධ රූපය print...