හොර රියදුරු බලපත්
වේරහැරින් හොර රියැදුරු බලපත්……….
හොර ක්රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙයි. රියැදුරු බලපත්රයක් නිකුත් කිරීමට එම...