රබර් සීල් හදන්නේ කොහොමද?parts ගන්නේ කොහෙද
H harshana79 Active member Aug 28, 2012 562 37 28 hoda gedara Nov 26, 2013 #1 රබර් සීල් හදන්නේ කොහොමද?parts ගන්නේ කොහෙද
wali sira Active member Jun 25, 2013 535 63 28 Kirillawala Nov 26, 2013 #2 uba business ekak hatiyata patan gannada? nattam 1k hada gannada?
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Nov 26, 2013 #4 ස්ක්‍රීන් ප්‍රිංටිං වලින් තමයි වැඩේ කරන්නේ. අපිට ඕනෙ දේ ට්‍රේසිං පේපර් එකක ප්‍රින්ට් කරලා ඒක ස්ක්‍රීන් එකට ගන්නවා. පස්සේ ස්ක්‍රීන් එක පොලිමර් රබර් කෑල්ල උඩ තියලා විෂේශිත කෙමිකල් ජාතියකින් ප්‍රින්ට් එක ගහනවා. මම දන්නේ ඔය විස්තර ටික තමයි.
ස්ක්‍රීන් ප්‍රිංටිං වලින් තමයි වැඩේ කරන්නේ. අපිට ඕනෙ දේ ට්‍රේසිං පේපර් එකක ප්‍රින්ට් කරලා ඒක ස්ක්‍රීන් එකට ගන්නවා. පස්සේ ස්ක්‍රීන් එක පොලිමර් රබර් කෑල්ල උඩ තියලා විෂේශිත කෙමිකල් ජාතියකින් ප්‍රින්ට් එක ගහනවා. මම දන්නේ ඔය විස්තර ටික තමයි.