🍌#කෙසෙල් ඔබ වෛද්‍ය වරයා හමු වීමට වන වාර ගණන අඩු කරන පලතුරක් බව ඔබ දැන සිටියා ද?🤔
🍌ලංකාවේ වසරේ ඔනෑම කලකත් එවගෙම සාපේක්ෂව ඉතා පහසුවෙන් ද සොයා ගත හැකි කෙසෙල් බෝහෝ පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා දෙන පලතුරකි.
🍌ආයූර්වේදයට අනුව, කෙසෙල්,
🍌මධුර රසයෙන් ද
🍌ගුරු සහ ස්නිග්ධ ගුණයෙන් ද
🍌ශීත වීර්යයෙන් ද යුක්ත වේ...