රාගල ඇපල් මාෆියාව

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    E2B69D97-87AC-4F2E-B80E-955F43160C59.jpeg
    DB4A9DCA-2198-4287-9724-6B9F06CA5A76.jpeg
    6045832A-D13C-427C-9F6D-8283ECC17DD3.jpeg

    හැබයි මුං දාලා තියෙන්නේ පුංචි රටේ රෝස ඇපල් කියල ලංකාවෙ නෙමෙයි 🤡
    කොහොමද මාර්කටිං පාර 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කාලෙකට කලින් ඔය සීන් එක ඇල්ලුවා, ආයෙ පටන් අරන්
    ආයෙ හැම තැනම තියනවා,පිලියන්දල බයිපාස් එකේ පාර දිගටම තිබුනා,
    තව වැලිගම පැත්තෙ පවා ඔය විදියටම පාර අයිනේ බෝඩ් දාගෙන විකුනනවා
    දන්නෙ නැති ඕන කෙනෙක් අහු වෙනවා, ලංකාවෙ නිසා පොඩි ඇපල් හැදෙනවා කියලා හිතෙනවානේ ඕන කෙනෙක්ට.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මරු බඩු කෑලි අපේ ඉන්නේ...
    අපේ රටේ බන් නීති නැනේ ඕන එකෙක්ට ඕන දෙයක් විකුනනඩ පුළුවන් අහු උනොත් සල්ලි දීලා බේරෙන්ඩත් පුළුවන්,
    ගන්න උන් බලලා ඕවගෙන් බේරිලා ගන්න දෙයක් ගන්ඩ ඕන.
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    ඇත්ත තමා. මෙහෙ කන්නැතිව ගස් යට ඔහේ වැටිලා කුනුවෙන ඇපල් නේ මේ. රසත් නැ හරියට. ඇබුල වැඩියි. ගස්වල පොටෝ දාන්නම් දැක්කාම.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,941
    54,516
    113
    Colombo
    ඇත්ත තමා. මෙහෙ කන්නැතිව ගස් යට ඔහේ වැටිලා කුනුවෙන ඇපල් නේ මේ. රසත් නැ හරියට. ඇබුල වැඩියි. ගස්වල පොටෝ දාන්නම් දැක්කාම.

    lankawe neweyida inne ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ රටේ බන් නීති නැනේ ඕන එකෙක්ට ඕන දෙයක් විකුනනඩ පුළුවන් අහු උනොත් සල්ලි දීලා බේරෙන්ඩත් පුළුවන්,
    ගන්න උන් බලලා ඕවගෙන් බේරිලා ගන්න දෙයක් ගන්ඩ ඕන.
    IMPORT nuth ehema thamayi.. ona kunu goda genna pluwan....ahu unath ekata podi gaanak dunnama shape
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738
    113
    ඔය බෝර්ඩ් ඔක්කොගෙම font එක එකයි.... එකෙක් කරනවා ඇත්තේ.... Salesmen ඉන්නේ කළු කෙට්ටු golf cap එකක් දාගත්තු කොට කලිසම් කාරයෝ.

    මූන Ganja එම්බාම් පාටයි.

    බඩු දාගෙන යන්නේ බට්ටා ලොරි වලින්,

    සමහර පාරවල් වල රෑ 2 ට ත් ඉන්නවා පාර අයිනේ Business නැතත්.

    මුන් කුඩු /ගංජා transport ලයින් එකක එවුන් කියලා සැකයි.
     
    • Like
    Reactions: D_Mad and NRTG