ඇයි කලේ මුලු හදවතින්ම ඔබ මට ආදරේ
මේක මගෙ සහෝ කෙනෙක්ට උන case 1ක් අපේ Elakiri කොල්ලොනගෙන් ඕන පොඩි help 1ක්
මෙහෙමයි case 1
මෙයා තාම school යනවා මෙයා මාර Music පිස්සෙක් කොටින්ම කිව්වොත් Music කාලා දිය කරලා බීල ඉන්නෙ. මුන් ටික Music තරග වගයකට ගිහිල්ලා: දන්නවනෙ ඉතින් යද්දි කෙල්ලො කොල්ලො 1ටනෙ...