USB On The Go cable problem

Lokka©

Junior member
  • Xperia SP එකට OTG cable 1ක් set කරා,
    images.jpg

    keyboard 1යි mouse 1යි වැඩ කරනවා pendrive වැඩ කරන්නෙ නැනෙ.මෙ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩි Help 1ක් දෙන්නකො.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් බන් සමහර වෙලාවට එහෙම වෙනවා. pen එක ඕනි current එක මදි ඇති. මන් නම් හිතන්නේ usb otg cable එක මාරු කරලා බලපන්. pen එක format කලේ FAT32 නේ? :nerd:
     

    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    Pen වැඩ කරන්නේ නැති වෙන්න ප්‍රධානම හෙතුව Android Kernel එක Support කරන්නේ නැති එක
    Pen Drive කියන්නේ Storage Device එකක්
    Kernel එකෙන් Storage Device එකක් සම්බන්ධ කරාම එක Mount කරනවා Folder එකක් විදිහට (File Manager හරහා File Access ගන්න)
    Kernel එක Support කරන්නේ නැත්තම් කිසිම Storage Device එකක් Use කරන්න බැහැ.
    Android Root / Custom ROM දානවනම්. USB OTG Storage Support කරන Kernel එකක් දාගන්න (EG: Sultan Kernel- most used custom kernel)