SLT connection එකෙන් internet යනකොට මේන් අපි Japan වෙලා...:dull::dull::dull: Google default .jp වලට redirect කරගන්නවා.... Google ads ඔක්කොම Japan ඒවා එන්නේ... මම හිතන්නේ google services විතරයි.. lap එකේ විතරක් නෙවෙයි phone එකේ තවත් ලැප් වල ඔක්කොම මේ SLT router එකට connect වෙන device google...