Diyathalawe inna thanak?

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    දියතලාව පැත්තේ 15 දෙනෙක්ට වගේ අඩු ගානට cool එකේ ඉන්න ගෙයක්, bungalow එකක් වගේ plce එකක් දන්න කෙනෙක් කියන්ටකෝooo...!!!

    පිං
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න මේකට ගනින්.. දියතලාවේ town එකට ළඟ. තට්ටු දෙකේ ගෙයක්.. කිසි අවුලක් නෑ. හොට් වෝටර් අනන් මනං තියෙනවා.. සෙට් වෙන්නත් එල.. කෑම එතන ඉන්න අයිති එක්කෙනාට කිව්වම උයල දෙනවා.. ගණන් සාදාරණයි ඔක්කොම.. මේ මාසේ ගණන් නම් දන්නේ නෑ අහල බලපන්.. මම එතන ඉඳල තියෙන නිසයි sure එකටම කිව්වේ..

    විමල බණ්ඩාර හපුගොඩ
    0572229766
    0716373228
    0718045922