අපිට ඕන number එක ගන්න පුලුවන්ද dialog එකෙන්? :oo:එයාලා අලුත් connection වලට random අරන්දෙන number එක නැතුව අපි request කරන number එකක් ගන්න පුලුවන්ද? :confused::confused:
ඇත්තටම මට ඕනේ example එකක් විදියට Apple එකේ number එක 800-MY-APPLE නේ. ඒ කියන්නේ 800-89-27753 (num pad එකේ ඔය අකුරැ ටික...