අපිට ඕන number එක ගන්න පුලුවන්ද dialog එකෙන්?
එයාලා අලුත් connection වලට random අරන්දෙන number එක නැතුව අපි request කරන number එකක් ගන්න පුලුවන්ද? 

ඇත්තටම මට ඕනේ example එකක් විදියට Apple එකේ number එක 800-MY-APPLE නේ. ඒ කියන්නේ 800-89-27753 (num pad එකේ ඔය අකුරැ ටික type කරන විදියට ගහනකොට එන numbers ටික) ඒ වගේ මට ඕනේ වචනෙකට ගැලපෙන numbers ටික එන්න අලුත් connection එකක් ගන්න...

Last edited: