හරි එහෙමයි කියමු..එතකොට අනිත් සාමන්ය කුලවල කාන්තා අනුපාතය ගැන අදහසක් තියේද?
කොහොමද ඔයා එහෙම කියන්නේ? මම කලින් කිව්ව විදිහට ගොඩක් චිත්ර අඳින්නේ උපකල්පනය කරලා..ඔය සිද්ධිය සම්බන්ධව ඇඳපු චිත්රවල තියෙන විදිහට විජය වැල්ලෙ එද්දි කුවේණි කපු කටින අවස්ථාව ගත්තොත් ඒ අතීත සිද්ධියනේ ඇඳලා තියෙන්නේ. නැතුව ඒ මොහොතේ ඒ දෙන්නට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා බලාගෙන ඇඳල නෙමෙයිනේ![]()
ඕක වුනේ අනිත් පැත්තට පන්සල් ආරාමවලට ඒ කාලෙ වැඩිපුර ආවෙ ගියේ ඉහල පැලැන්තියෙ උදවිය. ඒගොල්ලො ඇඳුම් ඇඳපු නිසා පන්සල්වල දේවලවල ඒ චිත්ර තියෙනව.
අනිත් එක උඩට අඳින්නැති කාන්තාවො පන්සල් ආරාමවල ආව කියල අපි නිකමට හිතමු. ඒත් ඒක ඒ විදියටම අඳින්නෙ නැහැ. මොකද අඩ නිරුවත් කාන්තවන්ගෙ පින්තූර දැක්කම හාමුදුරුවරුන්ගෙ සිල් බිඳෙන නිසා.
කාශ්යපගෙ සීගිරිය මාලිගාවක් නිසා චිත්ර ඇත්ත විදියටම ඇඳල තියෙනව







