කැස්බෑව,මහරගම,මොරටුව,පිලියන්දල,බොරලැස්ග&
කැස්බෑව,මහරගම,මොරටුව,පිලියන්දල,බොරලැස්ගමුව නගරවල graphic designer කෙනෙක්ව කවුරු හරි හොයනවනම් මට PM එකක් දානවද? එච්චර ලොකු Salary එකක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ සාධාරණ ගානක් බලාපොරොත්තු වෙන්නෙ. පොඩ්ඩක් හොයලා Comment එකක් දාන්න.