1. 2020isuru

    Online CDS Account එකක් හදාගන්න විදිහක් ?

    කවුරු හරි දන්නවද ලංකාවෙ ඔන්ලයින් CDS (https://www.cds.lk/) ගිණුමක් හදාගන්න විදිහක්? . ගොඩක් බ්‍රෝකර්ස්ලා ලග තියෙන්නෙ ඔන්ලයින් ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා තැපෑලෙන් එවන්න ඕනෙ සිස්ටම්. :oo:
  2. 2020isuru

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා 2018 ජනවාරි මාසෙ මගේ යාළුවෙක්ගෙ මැක්බුක් එකකට වතුර හැලිලා ( අළුත්ම එකක්) මට බාරදුන්නා කොළඹ ගෙනත් හදන්න බලන්න කියලා. යාළුවෙන්ගෙන් ඇහුවම කිව්වා Little Mac Shop එකට දීලා බලන්න මිනිහා හොඳයි කියලා. මන් මිනිහට ගිහින් දුන්නමා මිනිහා මගේ ඉස්සරහම ගලවලා කිව්ව මේක...
  3. 2020isuru

    හොඳ Phone එකක් කියන්න

    හොඳ Phone එකක් කියන්න මට රුපියල් 35 000-45 000 අතර ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කට්ටිය කියන්න පුළුවන්ද ? ගන්න හොඳ තැනකුත් කියන්න පුළුවන්නම් හොඳයි ?
  4. 2020isuru

    හොඳ Phone එකක් කියන්න

    හොඳ Phone එකක් කියන්න මට රුපියල් 35 000-45 000 අතර ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කට්ටිය කියන්න පුළුවන්ද ? ගන්න හොඳ තැනකුත් කියන්න පුළුවන්නම් හොඳයි ?
  5. 2020isuru

    කොළඹ Phone එකක් ගන්න හොඳ තැනක්

    කොළඹ Phone එකක් ගන්න හොඳ තැනක් කොළඹ හරියෙ Huawei GR5 2017 Phone එකක් ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්ද මචන්. ගාන අඩු විශ්වාසවන්ත තැනක්නම් හොඳයි. (ඒ කිව්වෙ Warranty Claim කරන්න එහෙම ගියාම කරදර නැති)
  6. 2020isuru

    Vote Help එකක් ඕනෙ

    මචන්ලා අපේ කොල්ලෙක්ගෙ Video දෙකක් තියෙනවා ඒ දෙකට Vote ඕනේ.පුලුවන්නම් Vote එකක් දීලා යමල්ලා.මේ Link 2ම Facebook එකට තමයි redirect වෙන්නෙ Video 1: http://woobox.com/nsbw8d/gallery/OE1nV99rY_4 Video 2: http://woobox.com/nsbw8d/gallery/LNioEC0gK1Y
  7. 2020isuru

    AL Accounts Paper 2014/2015

    Machanla Kage laga hari Advanced Level Accounts 2014i 2015i past papers thiyenawanam mata denna puluwanda.
  8. 2020isuru

    මම Recommend කරන Programming Class

    Programming Language එකක් ඉගෙනගන්න හොඳම ක්‍රමය තමයි තනියෙම Internet එකෙන් ඉගෙනගන්න එක. ඒත් සමහර අයට සමහර හේතු නිසා ඒ විදිහ අසාර්ථක වෙනවා.වේලාවේ මදි කමත් එක්ක බොහෝ විට. ඒ වගේ ප්‍රශ්ණයක් තියෙනවානම් හොඳම දේ තමයි පංතියකට යන එක.මම නිර්දේශ කරනවා මේ පන්තිය හොඳයි කියලා. කිසිම අවුලක් නැතිව ඕන දෙයක් අහලා...
  9. 2020isuru

    Recommended Programming Class

    Programming Language එකක් ඉගෙනගන්න හොඳම ක්‍රමය තමයි තනියෙම Internet එකෙන් ඉගෙනගන්න එක.ඒත් සමහර අයට සමහර හේතු නිසා ඒ විදිහ අසාර්ථක වෙනවා.වේලාවේ මදි කමත් එක්ක බොහෝ විට. ඒ වගේ ප්‍රශ්ණයක් තියෙනවානම් හොඳම දේ තමයි පංතියකට යන එක.මම නිර්දේශ කරනවා මේ පන්තිය හොඳයි කියලා.කිසිම අවුලක් නැතිව ඕන දෙයක් අහලා...
  10. 2020isuru

    srilankan music clips help

    ශ්‍රී ලාංකික වද්‍යභාණ්ඩ (උඩැක්කි,බටනලා,රබන්) වල sound වලින් හදපු music උබල ලඟ නැද්ද මචන්ලා.
  11. 2020isuru

    මගේ Lumiaඑක වතුරට වැටුනා

    මගේ Lumiaඑක වතුරට වැටුනා මගේ Lumia 630 එක වතුරට වැටුනා. මොකද බං මම කරන්නේ තාම අවුරුද්දක් නැහැ අරගෙන. උඹලා කියපු හින්දා Divine Mobile එකෙන් ගත්තෙ.බුවාලා Insurance Claim කරයිද? ඒකෙ අපි ගිය ට්‍රිප් එකේ Photo වගයක් තිබ්බා.ඒ ටික ගන්න පුලුවන් වේවිද?
  12. 2020isuru

    ebay awulak help

    mama ebay account ekak hadala paypal link karala eken palaweniyata badu ganna heduwama menna me error eka enawa.mokada karanna one mama.
  13. 2020isuru

    c programming EOF help

    මචන් c programming වල EOF කියන එකේ තේරුම මොකක්ද?සිංහලෙන් විස්තර කරනවද?
  14. 2020isuru

    Nokia Lumia 630 eka kiyada

    aduwata ganna thiyena hoda thenak mata kiyanawada machanla
  15. 2020isuru

    Windows Phone ekak ganna HELP

    Lumia 630 ekak gaththata kamak nedda?Nethnam ganna hoda phone ekak kiyanawada ???
  16. 2020isuru

    Ubuntu Demma podi awulak.

    Ubuntu demma.windows 8.1 partition tika pennanne nehe.mehema error ekak enawa.eth ekaparak 8.1 walata gihin restart karala awama.partition tika pennanawa.
  17. 2020isuru

    විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ ඉල්ලුම්

    විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ ඉල්ලුම් විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ ඉල්ලුම් කරන්න පුලුවන් දැන්.මැයි 26 වෙනිදයින් පස්සෙ මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල වල යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත්‍ර බාර ගැනීම අවසන් වෙනවා.ඉක්මන් කරලා අයදුම් කරන්න.
  18. 2020isuru

    LAPTOP help

    LAPTOP එකක් ගන්න හිතගෙන ඉන්නව 65කට 70කට විතර .DELL එකක් තමයි ගන්න බැලුවෙ.කොහෙන්ද ගන්නෙ.IT GALAXY එක හොඳයිද.
  19. 2020isuru

    උසස්පෙලින් පසු විශ්ව විද්‍යාල වරම් සඳහා

    2013 උසස්පෙලින් පසු විශ්ව විද්‍යාල වරම් සඳහා 2013 උසස්පෙල කරපු කස්ටියට විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න අවශ්‍ය පොත මේ 20 වෙනිදට ගන්න පුළුවන්ලු. මේ Form එක පුරවද්දි හොද පරිස්සමෙන් පුරවන්න ඕනෙ මුළු පොතම කියවල බලලා පුරවනවානම් තමයි හොඳ.පුරවලා තැපෑලෙන් යවන්නත් පුළුවන් නැත්නම් UGC එකට ගිහින්...
  20. 2020isuru

    2013 AL කස්ටියගෙ පොත එනවලු

    2013 AL කස්ටියගෙ පොත එනවලු 2013 උසස්පෙල කරපු කස්ටියට විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න අවශ්‍ය පොත මේ 20 වෙනිදට ගන්න පුළුවන්ලු. මේ Form එක පුරවද්දි හොද පරිස්සමෙන් පුරවන්න ඕනෙ මුළු පොතම කියවල බලලා පුරවනවානම් තමයි හොඳ.පුරවලා තැපෑලෙන් යවන්නත් පුළුවන් නැත්නම් UGC එකට ගිහින් බාරදෙන්නත් පුලුවන්.එහෙම...

    No contents