අද ලබාදෙන ඔබේ ඡන්දය
ඡන්දෙ දෙන එක රටේ ජනතාවගේ වගකීමක්.ඔයාලා අද ලබාදෙන ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් කෙනෙකුට ලබාදෙන්න.ඔයාලා ඡන්දෙ නොදැම්මොත් ලැබෙන පොඩි ඡන්ද ප්‍රමාණයෙන් කුඩුකාරයෙක්,කසිප්පු කාරයෙක්,මිනීමරුවෙක්,ගණිකාවක් ඔබගේ පලාතේ පාලනය ලබාගනීවි ඒ නිසා.
ඔබ ඡන්දය බුද්ධිමත් උගත් අධ්‍යාපන සුදුසුකම් ඇති...