අඩි 12x15 කාමරේකට A\C එකක්
අඩි 12x15 කාමරේකට A\C එකක් ඕනි.ශොප් එකකට
බිල නම් අඩුවෙන්ම යන එකක් නම් හොඳයි..එහෙම එකක් තමා හොයන්නෙ.
දන්න අය ඉන්නව නම් කියන්න...මෙහෙ තියෙන්නෙ අබාන්ස්, සින්ගර් මෙගා විතරයි ඒවලින් ගන්න පුලුවන් දෙයක් නම් හොඳයි
මොනවද හොඳ මොඩල්ස්