එළකිරියේ ජවිපෙ වෙනුවන් පෙනීසිටි සියලුම සොයුරන්ටද ගෞරව පුර්වකව ස්තුතිවන්ත වෙමු
මහින්ද පරාජය පිළිගෙන, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා ඇතැයි ලංකාදීප වාර්තා කරයි. නමුත් හුදෙක් තම ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක් මිස, සැබෑ විපක්ෂයක කාර්‍යභාරය හිටපු ජනපති ඉටු කරන බව විශ්වාස කරන්නට...