මට තෑග්ගක් දීපන් උත්තරේ හරියට දුන්නට![]()
උත්තරය ගණනය කිරීම් අනුව වැරදි වේ... පාඨලී උපන්නෙ 1965 අගෝස්තු 04.... හොරණ තක්ෂිලාවෙන් ඉගෙන ගෙන 1984 දී මොරටුවට තේරෙනව......
සිද්ධීය එහෙම නම් මූ අවුරුදු 13 දී නැට්ටෙන් කිරි එන්නත් කලින් මෙච්චර රැවුලත් වවාගෙන විජේවීරට ගොට්ට ඇලුලව කියලද ?
කැම්පස් කාලෙදී මූ ෆුල් ජෙප්ප කියල කවුරුත් දන්නව ....මැතිණියගේ කාලේ පොදු එකඝතාවයකට ගිවිසුමක් හැදුව මූ...


,,, rohanayage maru talk thyenne hehehe