ෆෝන් වැඩ්ඩෝ එන්ඩෝ.....
මචෝ 30 - 40 ත් අතර බජට් එකට ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියන්නකො ..
40 කිව්වට ඊට වඩා නම් අමාරුයි මචෝ..
ගැලැක්සි S3 NEO එක ගන්න තමයි හිතන් ඉන්නේ...

http://www.gsmarena.com/samsung_i9300i_galaxy_s3_neo-6289.php
අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලින් එකක් හොයල දීපල්ල උබලට පිං

Last edited: