ටික් ටොක් ආදරේට දවස් දෙකයි..සිසුවිය මරුට..

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,527
    8,071
    113
    kalin indanma deal gihin profit share karagatta set ekak wage.. anith akka yaluwa (pabara) wenna athi purudu karanna aththe.. ID ekak wage personal deyak wena ayata denne nehane.. ID eka dunna kenath dnnawa athi..eyatath salli keeyak hari ena nisa denawa athi.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඕලෙවල්
    ගෑනු ළමයෙක්
    දවස් දෙකෙන්
    රූම් ගිහින්
    ප්ලෑන් කරලා
    වෙන ID එකක් අරන් ගිහින්
    බීලා

    එතකොට රැයක් නවතින්න එද්දි ගෙදරට මොනවද කියලා ආවෙ?
    ගෙවල් වලින් ඔහොම යවනවද?

    ඇයි අනිත් අය නවතින්නෙ නැතුව ගියේ?

    ආයෙ කෝල් කරාම ඇවිත් මොනවද කලේ?

    කෙල්ලෙක් ඔච්චර උඩ ඉදන් පැන්නා නම් අනිවාර්‍යෙන්ම කෑගහනවා. එතකොට ඒවා කාටවත් ඇහුනෙ නැද්ද?

    අර තනියම ගියා කියන කොල්ලා ආයෙත් ආපු කතාවක් නෑ නේද?
    අපේ ජෙනරේශන් එක කොච්චර හොදද.. :confused:
    දවස් දෙකක් කතා කරලා ඒ මිනිහගේ වචන වලට රැවටෙනවා කියන්නෙ ගෙදර අයත් වැඩිය මේ ලමයා ගැන හොයන්නෙ නැතුව ඇති . දෙමව්පියන් ආදරේ වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන්න ඇති. ළමයා ඔය තත්වෙට වැටෙන්න ඒ තැනට පත් කරපු හැමෝම මේකට වගකියන්න ඕනි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දවස් දෙකක් කතා කරලා ඒ මිනිහගේ වචන වලට රැවටෙනවා කියන්නෙ ගෙදර අයත් වැඩිය මේ ලමයා ගැන හොයන්නෙ නැතුව ඇති . දෙමව්පියන් ආදරේ වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන්න ඇති. ළමයා ඔය තත්වෙට වැටෙන්න ඒ තැනට පත් කරපු හැමෝම මේකට වගකියන්න ඕනි.
    ටිකකට කලින් චැනල් එකක කිව්වා මාස දෙකයි කියලා

    kalin indanma deal gihin profit share karagatta set ekak wage.. anith akka yaluwa (pabara) wenna athi purudu karanna aththe.. ID ekak wage personal deyak wena ayata denne nehane.. ID eka dunna kenath dnnawa athi..eyatath salli keeyak hari ena nisa denawa athi.
    ow ID eka dunna ekiwath arrest karanna one.
    ------ Post added on May 8, 2023 at 11:08 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    අපේ ජෙනරේශන් එක කොච්චර හොඳද මුන් එක්ක බලද්දී
    Since the mas wasn’t capable of accessing the public back then, only a few such incidents would go viral. In fact, you didn’t know that society was toxic in those days as much as it is today.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    kalin indanma deal gihin profit share karagatta set ekak wage.. anith akka yaluwa (pabara) wenna athi purudu karanna aththe.. ID ekak wage personal deyak wena ayata denne nehane.. ID eka dunna kenath dnnawa athi..eyatath salli keeyak hari ena nisa denawa athi.
    Matat hithune meka thamai samahark lamai gewal walata hadanna bariwunama athaharala danawa
     
    • Like
    Reactions: NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ගොඩක් වෙලාවට deal case ekak තමා වෙන්න ඇත්තේ. එකනේහ් උන් දෙන්නා වැඩේ සෙට් කරලා ගිහිල්ල තියෙන්නේ
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අවුරුදු 16 ටික්ටොක් කරලා දවස් දෙක්කට කලින් චැට් කරපු මිනිහෙක් එක්ක රෑම් ගානෙ රිංගන්න ගිය මේවගේ වේසියක්නං මැරිලා ගිය එකම හොදයි. ඔය වගේ පදුරු වේසියො තව කල් ජීවත් වෙලා ඕවට කොහෙහරි ඉන්න අහිංසක කොල්ලෙක් සිරා ලව් කරන්න ගියානං උගෙ ජීවිතෙත් ඉවරයි. අනික කොහෙන් හරි බඩවෙලා ලමයෙක් වැදුවොත් උනුත් සදා අනාතයි. ඒ හින්දා දැම්ම මැරිලා ගිය එක වාසනාවක් 👍
    ලකේ පංකාවේ ලිංගික අධ්‍යාපනය තමයි
     
    • Haha
    Reactions: inranasingha

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370

    :confused: