මචන්ලා මගේ phone එකට දවසකට වාත promotion sms 3,4 වත් එනවා .. මහා ඇනයක් වෙලා තියෙන්නේ .. එන්නේ dialog, pizza hut, dominos, keels, singer , abans ,NDB, NTB , ODel , fashion bug ,KFC ....වලින් .මේක stop කරන්න විදිහක් තියනවද ? දන්නා කව්රුහරි පොඩ්ඩක් කියනකො ? block or spam කරන්න බෑ no number...