Gas koheda thiyenne ?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ලඟදි ගෑස් ගාන අඩු කරපු නිසා කොම්පැණි ගෑස් එවන් නැති සීන් එකක්ද

janda gundu walata gas adu wenawa kiyala danagena companies gas import karala na.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කඩවල් වල කෑම උයන්නේ කොහොමද ඔහොම හිඟයක් තියාගෙන උන්ට දවස ගානේ ගෑස් ඕනේ වෙනවනේ
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    කඩවල් වල කෑම උයන්නේ කොහොමද ඔහොම හිඟයක් තියාගෙන උන්ට දවස ගානේ ගෑස් ඕනේ වෙනවනේ

    37.5kg eka thibba ban stock.. podi ewa thama naththe