well ekak nedda pawkarayo?ගිය සෙනසුරාදා ඉදන් ජාඑල වතුර නැ , දවසට පැය 2i වැඩිම උනොත් වතුර එන්නේ . call කරහම main tank එකේ වතුර ඉවර වෙලා කියනවා. තව කාටද මෙහෙම වෙලා තියන්නේ ?
#ඉන්න හිතෙන රට

tanki walata wathura pirenneth na hujja karanna wage wathura ena ekath enne![]()

mewata nam mokak hari wisdumak denna wenawa neda ban, awruddak eka digata wehela masa thunak withra payanna gaththata passe wathura nane. melo planning ekak athiwa project karana ratak neme ban api nam,
maldives wage nam muhudu wathura filter karala ewanawa, washing purpose wlata. mata penne meheth ehema karanna weyi wage.