අවසන්_පැතුම...[My_Last_Poem]

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    kellata ubawa epanam ubattah e kellawa wadak ne ban mokadda me pissuwa kolleki wage hitahan kondak tyenawane ban kelleki nisa ohoma sanwedi wenna epa
    memories matak wei ubata bt amataka karahan,,,
    kello dena duk walata yata wenna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    niyameta lilaya nam thiyenva ela:D:D:D

    fixxxxxxxxxsu kelinna hadanna epa uba meka dala gihila EK thma oya ubata vela thiyena deta hodama place eka yanna haddannam epa
    :no::no::angry::angry::angry:
     
    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    කොල්ලව හොයාගන දෙකක් අනපන්.. දෑන් උබ කියයි උට ගහුවට කෙල්ල උබට කමති වෙන්නෙ නෑ කියල, බලෙන් කාගෙවත් අදරේ ගන්න බහ කියල..එක මම පිලි ගන්නවා. එත් උබට ඔය දේ උනෙ ඌ නිසනෙ.. එකට හරියන්න මමනම් කියන්නෙ.. අරුට ගහල හරි උබගෙ දුක තුනී කර ගනින්..නත්තම් ඌව හරි තුනීකරල දාපන්..
    හි හී... විහිලුවක් කලෙ...
    ඔන්න ඔය කෙල්ලව අමතක කරපන්... ඔක්කොම වෙන්නෙ හොදට කියලා කතාවක් තියනව පොතක..:rofl:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    කොල්ලව හොයාගන දෙකක් අනපන්.. දෑන් උබ කියයි උට ගහුවට කෙල්ල උබට කමති වෙන්නෙ නෑ කියල, බලෙන් කාගෙවත් අදරේ ගන්න බහ කියල..එක මම පිලි ගන්නවා. එත් උබට ඔය දේ උනෙ ඌ නිසනෙ.. එකට හරියන්න මමනම් කියන්නෙ.. අරුට ගහල හරි උබගෙ දුක තුනී කර ගනින්..නත්තම් ඌව හරි තුනීකරල දාපන්..
    හි හී... විහිලුවක් කලෙ...
    ඔන්න ඔය කෙල්ලව අමතක කරපන්... ඔක්කොම වෙන්නෙ හොදට කියලා කතාවක් තියනව පොතක..:rofl:
    :rolleyes::rolleyes::rolleyes::no::no::(
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    machan ube kathandare mokadda kiyala danne na ... eth thamange hama deyak ma nathara karala dana eke nan therumak nathi wadak ... mone de unath ... aththa thama api Aadare karanne e kena ape mulu lokema kiyala ... ethin e kena nathi unama apita lookayak nathi una wage .... eth eke aththa newei ....

    a aadare mathaka thiyaa ganne ... habai hama deyakma nathara karala danne hadanne epa :)
     
    :yes::yes::yes::D
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඔහොම දේවල් ඕනි තරම් වෙනවා,ඕක ඔයාට විතරක් උන දෙයක් නෙවිනේ.:(ඒ නිසා හුගක් දුක් වෙන්න එපා,කවි ලියන 1 ක නවත්තන්න එපා..අපි ඉන්නවනේ ඔයාගේ කවි බලන්න...:yes::yes:හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදාගන්න බලන්න..සැලෙන්න එපා සහෝ..:D
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    කවිය එළ ;)
    කොල්ලෙක් ඉන්නව නම් ඕක අතෑරපන් , උන් දෙන්නට පාඩුවෙ ඉන්න දීපන් :oo:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඔහොම දේවල් ඕනි තරම් වෙනවා,ඕක ඔයාට විතරක් උන දෙයක් නෙවිනේ.:(ඒ නිසා හුගක් දුක් වෙන්න එපා,කවි ලියන 1 ක නවත්තන්න එපා..අපි ඉන්නවනේ ඔයාගේ කවි බලන්න...:yes::yes:හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදාගන්න බලන්න..සැලෙන්න එපා සහෝ..:D

    ස්තූතියි සිස්...:)
    කවිය එළ ;)
    කොල්ලෙක් ඉන්නව නම් ඕක අතෑරපන් , උන් දෙන්නට පාඩුවෙ ඉන්න දීපන් :oo:
    :yes::yes::yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මල්ලියෝ ජීවිතය ඔහොම තමයි.අපි පතන හැමදේම ලබා ගන්න බෑ.අපිට ලැබෙන්නෙ ලැබිය යුතු දේ විතරයි.
    ඉතින් අපි නොලැබෙන දේට වඩා ලැබෙන දේ ගැන සතුටු වෙන්න ඕනා..
    මම දන්නවා ඔහොම දෙයක් වුනාම හිත හදා ගන්න හරිම අමාරුයි.ඒත් එහෙම කියලා බෑනේ.
    හිතට ඇතිවෙන දුක නිවා ගන්න හොඳම මඟක් තමයි කවිය....හිතේ දුක කවි කරන්න එතකොට ඒ දුක අඩු වෙනවා ඔයාටම දැනෙයි.
    ආදරණිය ඉල්ලීමක්...මෙතන දාල යන්න එපා.ඔයා වගේ දක්ශ යොවුන් නිර්මාණකරුවෙක් කවි නොලිය ඉන්නව කියන්නේ ඔයාටම කරන අපරාදයක්..
    ඉතින් මේ වගේ ලස්සන කවි අපිත් එක්ක හැමදාම බෙදා ගන්න අපිත් එක්ක ඉන්න..
    මගේ සුබ පැතුම් මුළු හදින්ම..:):)
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    ඔය වචන ටික මගේ ජිවිතයටත් අකුරක් නෑර අදාලයි මචන් :(

    හිතා ගන්න පුලුවන්නේ එහෙම වෙලා මේක කියවද්දි දැනෙන දේ... :(