1. Homo Sapien

    Is Teaching a good job in Sri Lanka??

    දැන් මම මෙතන කිව්වාද අනිත් ජොබ් හරි ලේසියි කියලා. යකෝ මම කතා කරේ ටීචින් ජොබ් එක ගැන. මේකෙ ගොඩක් එවුන් කමෙන්ට් කරලා තියෙන්නෙ ලෝකෙ තියන ලේසිම , නිදහස්ම රස්සාව ටීචින් කියල. ඒක එහෙම නෙවෙයි කියලයි මම කිව්වෙ.
  2. Homo Sapien

    Meaning of the word "Scurvy"

    මම අද "Scurvy" කියන වචනේ සිංහල තේරුම බැලුවා. ඒකට සිංහල තේරුම් කීපයක් තියනවා. ඒවා තමා අධම , නීච, ශීතාද රෝගය. වලතරයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නියමෙටම ගැලපෙන නම දාගෙන තියෙන්නෙ.කිව්වත් වගෙ මූ අධමයෙක්, නීචයෙක් ඒ වගේම රෝගියෙක්.
  3. Homo Sapien

    Is Teaching a good job in Sri Lanka??

    ගුරු වෘත්තිය ඔය කියන තරම් නිදහස් නැහැ. ඒ වගෙම ඉස්කෝලෙකට තරුණ ගුරුවරයෙක් ගියාම ඌට කැඩෙටින්, බාල දක්ෂ , බෑන්ඩ් එක වගෙ ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් එන වැඩක් බාර දෙනවා. ඉතින් 1.30 ට මාරු වෙන්ඩ වෙන්නෙ නෑ. ඒ වගේම උගන්නන්ඩ හම්බෙන සබ්ජෙක්ට් අනුවත් කට්ට අඩු වැඩි වෙනවා. ඒ කියන්නෙ කොම්පියුටර් උගන්නන්ඩ යන...
  4. Homo Sapien

    Is Teaching a good job in Sri Lanka??

    Correctomundo..... lesatama kiyalaa thiyanawaa.
  5. Homo Sapien

    කරදරයක්

    මම උඹට කතාවක් කියන්නම්. මේක උබට වැදගත් වෙයි. සමහර විට මේ ඒ මිනිහම වෙන්ඩ පුළුවන්. මට දවසක් නුවර පොලීසියක ලොකු මහත්තයෙක් කියපු කතාවක් මේක. හැබැයි දැනට අවුරුදු පහකට කලින්. මේකයි සිද්ධිය. ටිකක් ඈත පලාතක හිටපු පොරක් නුවර ටවුම කිට්ටුව තිබ්බ තමන්ගෙ ඉඩමක් විකුනන්ඩ දැම්මලු. ඒක දැකලා ආපු පොරක් ඉඩම මම...
  6. Homo Sapien

    කතා කරන පින්තූර

    :love::love::love::love::love: (1943 - සෝවියට් දේශය ) දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක සටන් පෙරමුණක් වූයේ සෝවියට් රුසියාව හා ජර්මනිය අතර ඇති වූ සටනුයි. බොහෝ සටන් වලින් රුසියාව ජය ගත්තත් ඔවුන්ගේ ජීවිත හානි ප්‍රමාණය සතුරන්ගේ මෙන් කිහිප ගුනයක් වුනා. දක්ෂ නමුත් දරුණු හමුදා නායකයකු වූ "ෆීල්ඩ් මාර්ෂල්...
  7. Homo Sapien

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

    යකෝ, මෙතන උබලා කන හැටි, බොන හැටි, රෙන හැටි වගුගත කරන්ඩ ඕනෙ නෑ. උඹ මොනවා කිව්වත් වර්තමාන සමාජෙ ගොඩක් අය තමන්ගෙ විශේෂ ඉලක්ක වලට යද්දි හිත අස්සෙ කාල සටහනක් ගහගෙන ඒ අනුව තමා වැඩ කරන්නෙ. (උදා - පාඩම් කරන ළමයෙක් මම මේ දවසට අහවල් පාඩම ඉවර කරනවා ආදී ලෙස ) ඉතින් සහෝ මේකෙන් අපේ හිතේ තියෙන Time Table එක...
  8. Homo Sapien

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

    ****එතනින් Gannt Chart Template For Excel කියන එක බාගන්න.
  9. Homo Sapien

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු. අපේ අනාගතය ගොඩ නඟාගන්න පොඩි කාලේ ඉඳන් අපි කොච්චර සිහින දකිනවද? ප්ලෑන් ගහනවද? ඒත් ඒවගෙන් කීයෙන් කීයද අපිට සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුවක් තමා අපේ ඉලක්ක සපුරා ගැනීමට අපි ලඟ නිසි සෑලසුමක් නැතිකම. ඒ වගේම ඒ සඳහා නිසි කාල රාමුවක් තුල වැඩ...
  10. Homo Sapien

    සල්ලි ඉතිරි කරන හැටි..

    Good thread... Thanks for your valuable advices
  11. Homo Sapien

    මඟුල් දවසේ බීම මේසය

    :love::love::love::love::love::love::love:
  12. Homo Sapien

    මඟුල් දවසේ බීම මේසය

    මඟුල් දවසේ බීම මේසය මඟුල් දවසේ බීම මේසය ඔන්න පවුලක් මඟුල් ගෙදරකට සහභාගී වනවා කියමුකෝ. ඉතින් මෙතන බවලත්තු ආපු වෙලේ ඉඳන් ඇහැ ගහගෙන ඉන්නේ මනමාලිගෙ රූපෙ ඇද කුද , අනෙක් අයගෙ කර මාලෙ දිස්නෙ, අනුන්ගෙ සාරියෙ වටිනාකම දිහා. හැබැයි පිරිමි අපි නම් කෙල හල හලා ඉන්නෙ කෑම මේසෙ නෙමෙයි බීම මේසෙ අරිනකල්. ඇත්තටම...
  13. Homo Sapien

    කතා කරන පින්තූර

    2011 වසරේ "රියෝ ද ජනේරෝ" නගරයේ සිදු වූ නාය යාමෙන් මියගිය තම ස්වාමියාගේ සොහොන අසල දෙවැනි දිනයත් නොසෙල්වී සිටින බලු සුරතලා "ලියෝ" :sorry::sorry::sorry::sorry::sorry: සමු නොදීම දෙවන ලෝක යුද්ධය සඳහා පිටත්ව යන සෙබළුන් අතරින් තම පියාට සමු දීමට අකැමති පුතෙක් (වර්ෂය 1940)...
  14. Homo Sapien

    කතා කරන පින්තූර

    ලැව් ගිනි වලින් මිනිසුන්ට වඩා අසරණ වන්නේ වන සතුනුයි. 2009 ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව් ගින්නකින් හෙම්බත් වූ කෝලා වලසෙකුට දිය බිඳක් පොවන ගිනි නිවන භටයෙක් :D:D:yes::yes::yes::rolleyes::rolleyes: හත් මසක් යුධ පෙරමුණේ සිටි සෙබලියකට තම දියණිය හමු වූ හැඟුම් බර මොහොත පිදිය යුත්තන් පිදීම...
  15. Homo Sapien

    කතා කරන පින්තූර

    සාගතයෙන් පීඩා විඳින දරුවෙක් :sorry::sorry::sorry::sorry: 2 වන ලෝක යුද්ධයේදී ගෑස් කාමර තුල පන පිටින් පිළිස්සීමට ලක් වූ යුදෙව්වන් ගැන ඔබ අසා ඇති. ඒ සම්බන්ධව ඉතා ප්‍රසිද්ධ වූ සිර කඳවුරකි Auschwitz සිර කඳවුර. මේ එහි ගෑස් කුටියක් ඇතුලත දර්ශනයකි.......එහි බිත්ති සූරා ගිය මේ නියපොතු පාරවල් නිහඬවම...
  16. Homo Sapien

    කතා කරන පින්තූර

    වේදනාත්මක, මාරාන්තික රෝගාබාධ වලින් පෙලෙන්නන් සඳහා මානසික සුවයක් ලබාදීම පිණිස සුරතල් සතුන් යොදා ගැනීම ඇරඹූ මුල් කාලයේ අවස්ථාවක් වේදනාව අතරින් සතුටු සිනා පානා දරුවෙක් :sorry::sorry::sorry::sorry::sorry::sorry: වෙඩි නොවදින කබා නිෂ්පාදනය ඇරඹූ මුල් දිනවල ඒවායේ තත්ත්වය පිරික්සන අයුරු...
  17. Homo Sapien

    කතා කරන පින්තූර

    නාගරීකරණයත් සමඟ ගම්බඳ ජනතාව නගරයේ තට්ටු නිවාස වලට සංක්‍රමණය වුනා. නමුත් එම නිවාස සොබා දහමින් වෙන් වූ සැබෑම සිර ගෙවල්. ඉහත රූපයෙන් පේන්නේ එවැනි මහල් නිවසක දරුවෙකුට නැවුම් සුළඟ සහ හිරු එළිය ලැබෙන ලෙස ඔහු නිවසින් පිටත කූඩුවක රඳවා ඇති අයුරුයි. අවදානම් බව පෙනී ගියත් බොහෝ දෙමාපියන් මේ උපක්‍රමය අනුගමනය...

    No contents