Office එකේ SLT Fiber කනෙක්ශන් එකේ Data Consumption එක, Users la යන Website වගේ ඒව Monitor කර ගන්න ඕනි. ඒ වැඩේට හරියන Software එකක් Recommend කරන්න පුළුවන්ද?