පොඩි කරදරයක්--උදව්වක් ඕනේ
මචංලා මට 0722404598 කියන නම්බර් එකෙන් එකෙක් කතා කරලා තර්ජනය කරනවා..ඌට වචනයක් කතා කරන්න කලින් 4න් එක තියනවා..මට ඔෆිස් එකේ වැඩක් කරගන්න නෑ රිංග් කට් දෙනවා..මූ මහා සයිකෝ ඩයල් එකක් වගේ.. හේතුවක් නෑ..මං කාටවත් වැරැද්දක් කරලා නෑ දැනුවත්ව..:P මේකේ කවුරුහරි එටිසලාට් එකේ වැඩ...