මගේ අතේ ඇඟිල්ලක් කැඩුනෝ
මේ දවස් වල ලෝකෙම ඔරලෝසුව හොඳ මදි වගේ..දැන් මේ ටිකේම භූමිකම්පා වගේ දේවල් උනා නේ..ඉතින් අවදානමට පෙර සූදානම හොඳයි කියලා මම ඊයේ මගේ survival guide එකේ 2,3 කොටස් ටයිප් කරන්න හිටියේ. ඒත් ඊයේ බාත්රූම් එකේ ලිස්සලා වැටිලා වම් අතේ ඇඟිල්ලක් කැඩුනා බොලව්:( ෆට්ට ආතල් එකට...