ආදරණීය සදාදරණීය අමරණීය අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ පිටරටකින් MBBS degree එක ගන්න හොඳ රටවල් මොනවද ? China ද Russia ද Belarus ද හොඳ ? දන්න තරමින් කියන්ඩලා.සමාවෙලා හදාගන්න මට මගේ හිත.
මීට First Shy එකේ බැහැලම වැඩ කර කොරෝනා නිසා සිලබස් සම්පූර්ණ නොවීමෙන් හා අවසාන කාලෙ පන්ති අතපසු වීමෙන්...