සර්, Russian or Belarus MD degree හොඳද ?
ඒවා කරලා ආපුවහම ලංකාවේ පිලිගැනීම කොහොමද?
සාමාන්‍යයෙන් India nepal malaysia bangladesh වගේ ඩිග්‍රීස් ලංකාවට එන්ඩ බලාපොරොත්තු වෙනව නම් හොඳයි කියනව නේද ? රෂියන් හරි බෙලාරූස් හරි එහෙම ගැලපෙනවද ?
China mbbs හොඳයිද ?
රෂියන් හරි බෙලාරූස් හරි ඩිග්‍රීස් කරලා...