1. teen_wolf

    Spa experiences#

    අත්වැඩ ත්‍රෙඩ් eke tetegram link eka dapan sinhalayoo!!!:D
  2. teen_wolf

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

    baya wenna epa meyagen badu ganin.. math wada karagena thiyenawa ela dial ekak..
  3. teen_wolf

    18+ උනහම....

    apitath dipan puthiiiii
  4. teen_wolf

    YouTube Monetization

    Monetization Active use කරන්නේ නැති YouTube account එකක් ගන්න තියෙනව නම් කියපල්ලා.. සල්ලි වලට ගන්නවා. තියෙන කවුරුහරි ඉන්නවා නම් PM දාපන් මචං!!
  5. teen_wolf

    සිංහරාජය Tour

    අපි ගිය සිංහරාජ ට්‍ර්ප් එක මචන්. යන යට උදව්වක් වෙයි කියල හිතනවා. මගේ channel එකේ අපි ගිය තව ට්‍ර්ප් එහෙම දාලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න full විස්තරේම පොස්ට් එකකින් දාන්නම්. https://youtu.be/k_x58Rc7jpQ
  6. teen_wolf

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    මේක අපි ඔහියේ ගිගින් railway hike, හොර්ටන්තැන්නේ එහෙම ගිය video eka මේක බලපන් ගිය විදිය තියෙනවා. https://www.youtube.com/watch?v=BlDlMtC6aaE&hl=en&persist_hl=1&gl=US https://youtu.be/BlDlMtC6aaE
  7. teen_wolf

    iphone ගැන ඕනේ දෙයක්...

    https://www.syncios.com/pc-to-iphone-transfer.html meka fatta run wenna itunes uda. ubala playlist unath hadala normal songs add kranna puluwan player ekata.
  8. teen_wolf

    Aduwata Bluetooth Headset ekak?

    https://www.aliexpress.com/item/Baseus-Magnetic-Wireless-Bluetooth-Earphone-For-iPhone7-Samsung-S8-Sport-Running-Stereo-In-Ear-Earphone-Earbuds/32813977154.html?spm=2114.search0204.3.11.156d616433bdws&ws_ab_test=searchweb0_0,searchweb201602_4_10065_10068_5727215_204_318_10059_10884_5727315_10887_...
  9. teen_wolf

    කුන්ඩලීනි ශක්තිය

    marvel iron fist
  10. teen_wolf

    Dialog Per Day Tv (6) / Post Paid / Dialog 4G Offers !!

    math gatta mugen kisi aulak na salli bank kala, passe dawase awith set krala giya.. thankz thiwanka..
  11. teen_wolf

    ඉදල්ගස්හින්න

    api nam giya machan fatta durak yanna ona ban..eth yanna denne nam na case danawa. samaharak unta dada gahalath thiynwa. api nam giye train straick thibba dawas wala eka nisa aulak une na.. fort station eken ahuwahama nam un mukuth qwe na aulak na qwa.. apita nam.. eth ehe un case danawa.
  12. teen_wolf

    German Shepherd Dog (GSD)

    mm gawath innwa bn.. paw bn paya 10 , 12 bawwa wa thani kraanna epa.. un mara widiyata hithanawa bn.. paw eyala godak katttiya ekka inna kamathi. hadanna epa paww
  13. teen_wolf

    DSLR Cam එකක් ගන්න හෙල්ප් ඕනේ....

    canon image square eke dan amex caed walata canon cam ganna puluwan. intrsst free.. ekata gihin balapan poddak. un okkoma kiyala denawa sensor eke idala. ubata cam eka check krnnath puluwan math 1300d ekak oder krla awe iye..
  14. teen_wolf

    ළිඳ හිඳිලා

    උබට ළිද පුරවන්න නම් ලේසිම වැඩක් තියෙනවා .. මොටරේ ටැංකියට දාලා අපහු ළිදට බටේ දාල ළිද පුරවපන්. සිම්පල්නේ !!
  15. teen_wolf

    ඔහිය නවතින්න ගෙයක්

    https://www.booking.com/hotel/lk/horton-mountain.en-gb.html# BEST PLACE AND BEST OWNER
  16. teen_wolf

    Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]

    nitamai bn godak mahanci wela thiyenwa.. thankxx wewa.. rep+
  17. teen_wolf

    නග්ගලා ගන්න

  18. teen_wolf

    Ikman eke iPhone SE

    mm last week gatta ban 6 ekak.. abans eken unge thama danata baya nathuwa lankawen iphone ganna thiyenne.. mm greenware eken gatte .. trcl okkoma checjk krala.. baya wenna deyak na bn 6 eka aulak naa.. hodata fatta gahanna puluwan.. battry life ekath ela.
  19. teen_wolf

    වකුගඩු වල ගල්

    සිනි කැකිරි , කටු අනෝදා ජුස් බීපන් මචන්. මගේ යාලුවෙක්ටත් ආවා .. උට නම් බෙහෙත් වලින් දිය වෙලා යන්න දුන්නේ. ඔය ජුස් වලිනුත් 50% වගේ සාර්ථකත්වයක් තියෙනවා .. බොනවා කියලා ගොඩක් ම එපා. දවසට දෙපාරක් වගේ බොන්න. පුළුවන් තරම් වතුර බීපන්.

    No contents