YouTube Monetization

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Monetization Active use කරන්නේ නැති YouTube account එකක් ගන්න තියෙනව නම් කියපල්ලා.. සල්ලි වලට ගන්නවා. තියෙන කවුරුහරි ඉන්නවා නම් PM දාපන් මචං!!
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කීයටද ගන්නේ?

    Thawa youtube chanel ekak thibboth ban wenawa neda? Vpn ekakinda log wenna ona?

    Mama hadapu podcast wagayak thiyenawa. But mage youtube eken danna mama wena videos tikak plan karala thiyenawa West crowd ekata. Music dammoth wade ala wenawa. Mokadda hoda option eka bro?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Thawa youtube chanel ekak thibboth ban wenawa neda? Vpn ekakinda log wenna ona?

    Mama hadapu podcast wagayak thiyenawa. But mage youtube eken danna mama wena videos tikak plan karala thiyenawa West crowd ekata. Music dammoth wade ala wenawa. Mokadda hoda option eka bro?
    ඕන තරමක් චැනල් එකම මේල් එකෙට හදන්න පුළුවන් බන්.

    යුටුයුබ් සෙටින්ස් වලට ගිහින්, your account එක යටතේ See all my channels or create a new channel කියන එකට ගිහින් හදන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඕන තරමක් චැනල් එකම මේල් එකෙට හදන්න පුළුවන් බන්.

    යුටුයුබ් සෙටින්ස් වලට ගිහින්, your account එක යටතේ See all my channels or create a new channel කියන එකට ගිහින් හදන්න පුළුවන්

    Ehema hathillawek danan hitiye naa ne. Thank you bro.