අපි ගිය සිංහරාජ ට්‍ර්ප් එක මචන්. යන යට උදව්වක් වෙයි කියල හිතනවා. මගේ channel එකේ අපි ගිය තව ට්‍ර්ප් එහෙම දාලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න full විස්තරේම පොස්ට් එකකින් දාන්නම්. https://youtu.be/k_x58Rc7jpQ