අන්න තැනට ආවා... උඔ පිලිගන්නවා මාකට් එක ලොස්ට් වෙන බව... ඒ නිසා උබලගේ ආදායමට කෙලවෙන බව... ඒ නිසා අර ලක්ෂ 4ට 5ට 10ට තියෙන 80 ගණන්වල මරාල විකුන ගන්න බැරිවෙලා දැන් නවත්තලා තියෙන තැනම දිරලා වැටෙන බව... ඒවාගේ යටින් උබලා ගහලා තියෙන අඔ ලෑලි රිවට් කදු එහෙම ගැලවෙන බව. ඒ නිසා බිස්නස් පාට්නර්ස් ලා එක්ක...