1. Ravisl000@gmail.com

    Renualt KWID Interior Review Part 02

    ත්‍රෙඩ් එකට මූන පෙන්නන්න බැරි තරම් චාටර් උනහම හැදුවා කියහන්කො එකෙක් අලුතෙන් පේක් එකක්... මුන් ඹක්කොම කියන්නේ පරණ කබර බැහැපු හු..වල් ගන්න කියලාමයි...අන්තිමට බඩගෝස්තරේ තමා ඉතිං...:D
  2. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...
  3. Ravisl000@gmail.com

    Renualt KWID Interior Review Part 02

    එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...
  4. Ravisl000@gmail.com

    Renault KWID සාධාරණ review

    ආ... උඔ හිටං බැලුවද හරියටම කියන්න?
  5. Ravisl000@gmail.com

    Renault KWID සාධාරණ review

    මේ කේස් එක මීට වඩා හොදට කම්පැනි එකට හන්ඩ්ල් කරන්න තිබුනා තමා...
  6. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    උබගෙත් නිකං කයිය... ඔබ ලංකාවේ 100%හදපු කොම්පිටරෙන් වෙනට ඇති මේ කිරියේ රගන්නේ...:D
  7. Ravisl000@gmail.com

    Renualt KWID Interior Review Part 02

    පිස්සුද බං... මේකේ ඉන්න සමහර උන් හොදයි හරහට දාලා රෙන්ට...
  8. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    එල... කෙල්ලට වයස කීයද 45ක් වත්? උඹට කීයද?:rofl::rofl:
  9. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    පුහ්... එල.. ඒත් මට සල්ලි වියදං උනේ නැ ඇල්ටොවට... ඒක පැත්තෙකින් තියමු... මචං... ලංකාවේ මාකට් එකෙන් රෙද්දක් ඇදගෙන AC එහෙම දාලා දුර ගමනක් බය නැතිව යන්න ගන්නවා නං පොඩි බජට් එකක් තියෙන ඕන එකෙක් යන්නේ ඇල්ටෝ එකකට සෙලිරියෝ එකකට... වගේ මිසක් පණ අදින .. තව අවුරුදු 02-03ක් හොදට දුවයි කියලා බෝකර් කිව්වට...
  10. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    තැන්ක්ස් මචං... මුන් හිතං ඉන්නේ ලෝකෙම ලොකුම ලබ්බ හදන්නේ ජපානේ කියන බිබික්කමේ කියලා... එපා වෙනවා...:angry:
  11. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    අනේ මන්ද බං... උඹ නං ගොං බදින කනුවක්... අර ලක්ස හතරේ රෙද්ද අරං කෙල්ල බලන්ට පල... එදාට උබට තේරෙයි...:D
  12. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    මචං... මොලේ ඇති සත්වයෙක් ඒ වැඩේ කරන් නැ... සංසන්දනයක් කරන්න නං ඒවාගේ එවා වල ආරම්භය සහ අවසානය එකම තලයක උනොතින් තමා පහසු... මං කියන්නේ නිශ්පාදනයේදී ටාගට් කරපු මාකට් එක... පාරිබගෙික කාන්ඩය...වගේ ඹක්කොම සමාන දෙකක් අරං සංසන්දනය කරන්න පුලුවන් මේවා බෑ... ඉට වැඩිය මට තේරැං කොරන්ටත් බැ බං...:eek:
  13. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    වටින් නැති උනාට ලංකාවේ ගණං එහෙම තමා... ඉගෙන ගනිං...:sorry: වටින් නැ ගානට කියලා, වාහන ගන්න උන් නොගෙන ඉන්නේ නැ... පරණ කබල් ගන්නෙත් නැ..:D
  14. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්‍රිවිල් එක වටින නිසා තමා ත්‍රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..:yes:
  15. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    එහෙනං ලංකාවේ බාගයක් හරක්...:confused: මොකද මොකද ඔය වගේ මග ගැලවිලා වැටෙන මරාල අරගෙන නැනේ.. එවා අරගෙන නැති උන් හරක්..:eek:. ෂා පට්ට තියරිය.... :Dනිකං වෙලා තියෙන හැම වෙලාවකම ඹ්කක් ඇතුලට ඹලුව දාලා බලපං සමහර විට උබට තිරික්කලේ වගේම දැනෙයි කාලයක් යනකොට උබ ඇදගෙන යන....:D
  16. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    උබ හරි මචං... අපි ටයර් වත් මාරු කර ගන්න බැරි බච්චෝ... උබලා සියල්ල දත් ලා... හරි...:D
  17. Ravisl000@gmail.com

    Renault KWID 2016 (Official Thread)

    මට හිතුනා සද්දේ නැති උනහම බජාර් එකේ...:D ෂා... ඔයා පුදුම හපනෙක් නේ:shocked:... මාර මාර ජාති හොයා ගනනවා නේ....:shocked: වාව්...:D:rofl::rofl::rofl:

    No contents