අප්පට සිරි... මම සිසිරයෙක් එක්ක හිටියේ නැ බං... ඔබලා මේකේ කියන බොරු දැකලා තමා ආයම ලොග් වෙන්න හිතුවේ... අර FB එකෙත් උබලගේ මාකටින් පාර යන්නේ:D:D පරණ බඩු දොස්තර සෙට් එක.:D ඒ උනාට කියන්න කනගාටුයි... මෙ වගේ පරණ බඩු කාරයන්ට සනිකව පහර වැදුනා ඉන්දියාවෙි. ලංකාවෙත් ඉදිරියට ඔහොම තමා... AMW says more than...