ගිය එවුන් ගැන හිතන්න එපා ඉස්සරහා ගැන හිතලා තමන්ට වැඩක් කරගනින් අන්තිමට තමන්ට කරගත්ත දේ විතරයි තමන්ට ඉතුරු වෙන්නේ එහෙම නැතුව කෙල්ලෝ පස්සේ ගියොත් වෙන්නේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
කියලා කියන්නයි. කෙල්ල හොදට ඉගෙන ගැන Job...