කිබුල් හුනන් ජාවාරම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්......
    මළ පනිනවා හරිය....
    හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා......
    වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ..........
     
    මේහ්......
    මළ පනිනවා හරිය....
    හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා......
    වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ..........

    ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් වීමත් සමඟ ඇතිවෙච්ච විදේශීය කුමන්ත්‍රණයක් ඔය.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    මේහ්......
    මළ පනිනවා හරිය....
    හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා......
    වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ..........
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    යකො මාර business නෙ බන් ලන්කාවෙ තියෙන්නෙ
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    හූනො අල්ලන පොලීසිය

    කොහේ වත් ඉන්න හූනො අල්ලන පොලීසියට බෑ චොගම් වලට ගෙන්නපු බෙන්ස් වලට මොකද වුනේ කියල හොයන්න................................................................
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okunwa ganne mokatada bn >?
    kannada nattam monawa hari deyak hadannada ?

    lankawe gam wala ewun Chinese korean unta thalagoya and sarpayo allan gihin deela salli gannawalu bn. moosala gameh ballo
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Munge age thyana chemical ekak ganna ekata pilika hoda karanna puluwanlu hama sathagema na. scan karala balalalu ganne. Munta kiyanne kabara huna kiyala betha thiyanawanam uwa 25000 Vithara vatinawalu
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    lankaave policiya ithin hadda pitisara me vage hunek karapoththek vikunana un thamayi allanne gihin lokko vege, mechchara eli pita kudu vikunanava, mini maranava, ganika madam, casino dan inna ewunva araksha karanava, ane ban hama ekenma podi minihata thamayi kelinne.............
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    lankaave policiya ithin hadda pitisara me vage hunek karapoththek vikunana un thamayi allanne gihin lokko vege, mechchara eli pita kudu vikunanava, mini maranava, ganika madam, casino dan inna ewunva araksha karanava, ane ban hama ekenma podi minihata thamayi kelinne.............

    කොහේ වත් ඉන්න හූනො අල්ලන පොලීසියට බෑ චොගම් වලට ගෙන්නපු බෙන්ස් වලට මොකද වුනේ කියල හොයන්න................................................................

    :yes::yes: sira kathawa ape police ballo owa nam allai :growl::growl:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මේහ්......
    මළ පනිනවා හරිය....
    හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා......
    වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ..........

    හොද වෙලාවට මුන් ටික අල්ල ගත්තේ :yes::yes: නැත්නම් අපේ දත් කිබුලවත් විකුණනව 2500 ට :lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    okunwa ganne mokatada bn >?
    kannada nattam monawa hari deyak hadannada ?

    lankawe gam wala ewun Chinese korean unta thalagoya and sarpayo allan gihin deela salli gannawalu bn. moosala gameh ballo

    බෙහෙත් හදන සීන් එකකට් බන්, පිලිකා වලටයි, තව ගොඩක් කල් ජිවත් වෙන්න බෙහෙත් හදන් සීන් එකක් කියලයි කියන්නේ බන්
    :dull:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    okawa wikunanna hadala thiyenne laksha 25kata echchara watinawada kiyala hithagannath beri wuna
    kohoma wunath ithin oya widihatama lankawe kudu allannath policiyata hakiyawa thibbanam thama honda