1. StillStanding

    පිහියක් ලග තබා ගැනීම

    අත්මාරක්ෂාවට ලඟ වැටිලා තියෙන ගලකින් කෙලලා එකෙක් මලොත් උඹට බේරෙන්න පුලුවන් ඒත් ඔහොම එකක් කලොත් නම් ඇප දෙන්නෙත් නැහැ මචන්
  2. StillStanding

    Katana Sword

    ආහ් එහෙම නම් ඉක්මන්.lk එකේ ටිකක් ඇලර්ට් එකෙ ඉඳපන් 12කට 20කට වගේ ගන්න පුලුවන් හැබැයි බාල බ්ලේඩ් නම් ගන්න එපා මචන් අඩුවට දුන්නට
  3. StillStanding

    Katana Sword

    කටානා එකක් පාවිච්චි කරන්න හොඳ පුහුණුවක් ඕන මචන් නැත්තම් ඕකෙන් ඩැමේජ් වෙන්නෙ උඹටමයි
  4. StillStanding

    How to turn Your Fan into an AC

    අඩෝ හෙටම කරන්න ඕන මචන්;) (බොරුවට හු%තෝ කිව්වේ, ඕවා කරන්න පුලුවන් නම් බැරිය:lol:)
  5. StillStanding

    විලන් - යෞවන සමීන්ද්‍ර රත්නායක

    අපෝ ඔය යකා ගෙ හැම පොතම එකම වගේ පෝසත් කොල්ලයි රැජිනිකාන්ත් වගේ ඇක්ශන් ගොඩයි
  6. StillStanding

    අහිංසක සතෙක් මස් කරලා

    කරන දේ හංගන් බොරු නිර්මාංස ටෝක් දෙන උන් තමා ලැජ්ජ වෙන්න ඕන තුන් වේලම මස් කන උන් මේ සතෙක් වෙනුවෙන් දුක් වෙන එක විහිළුවක්
  7. StillStanding

    Google Adsense adsense

    ඉතින් අවුල්ද මචන් උඹට? :eek: ඌ සල්ලි හෙව්වම උඹට මළ පනින හේතුව මොකද්ද මචන්? :eek:
  8. StillStanding

    ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ

    1000 මැශින් එකටද නැත්තම් ඩ්‍රයිවර්ටත් එක්කද? මෙහෙ නම් ඩ්‍රයිවර්ට වෙනම ගෙවන්න ඕන
  9. StillStanding

    දන්සැලකට නූඩ්ල්ස්

    කිලෝ එකකින් 12කට බඩ පිරෙන්න කන්න පුලුවන් ලූස් ගන්නවා නම් කිලෝ එකක් 25-35ක් වගේ වෙවි
  10. StillStanding

    පිහියක් ලග තබා ගැනීම

    කේක් හැම වෙලාවෙම කපනවාද තොගෙ ඔෆිස් එකෙ? බයික් එකේ යන ගමනුත් කේක් කපනවද? ඕක ඔෆිස් එකේ තියලා වරෙන්
  11. StillStanding

    Food city එකේ සිකුරිටිට කෝචෝක්.

    ඇතුලෙදි කඩා ගෙන කෑවත් උන් මුකුත් කියන්නෙ නැහැ මචන් :)
  12. StillStanding

    Google Adsense adsense

    ඉතින් මොකද්ද ඒකේ අවුල? ස්ක්‍රීන් ෂොට් දැක්කම කරන උන් තව උනන්දු වෙනවා ඌ උපතින් ඇඩ්සෙන්ස් අරන් ආවෙ නැහැ, ප්‍රස්න තියෙනවා නම් ගූගල් කරලා උත්තර දැන ගන්න පුලුවන්
  13. StillStanding

    අහිංසක සතෙක් මස් කරලා

    උඹ මස් කන්නෙ නැද්ද? මදුරුවෝ මරන් නැද්ද?
  14. StillStanding

    චම්පිකට_තවත්_නම්_නෑ_කියන්න_බැරි_වෙයි

    බයිසිකල් ගැන්සි පාරෙ යන්නේ රොකට් වගේ එහෙම යද්දි උන්ගේ වැරැද්දෙන් ඇක්සිඩන්ට් එකක් උනත් උන් අනිත් වාහනේ උන්ට හෙල්මට් වලින් නෙලන්නෙ බයික් ගන්න සල්ලි තිබ්බට මදි එලවන්න එක්ස්පීරියන්ස් ඕන
  15. StillStanding

    අහිංසක සතෙක් මස් කරලා

    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන් ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)
  16. StillStanding

    අහිංසක සතෙක් මස් කරලා

    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන් ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)
  17. StillStanding

    හෝකන්දර මිනීමැරුම

    ඌ වැටුනද නැද්ද දන්නෙ නැහැ ඒත් බලන්න ගිය උන් නම් කලන්තෙ දැම්මා එක දිගට සමහරු වමනේ කලා ගේ වටේටම දුව දුව
  18. StillStanding

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    හොඳම වැඩේ දැන් මැශින් එකම ක්ලීන් කරලා එකවුන්ට් එකක් හදන එක ක්ලීන් යූස් කරපන්, එතකොට උඹටම සල්ලි අතටම ගන්න පුළුවන් විත්ඩ්‍රෝ කරලා
  19. StillStanding

    හෝකන්දර මිනීමැරුම

    නැහැ බන්, ඒ උනාට ඒ කාලේ මිනී මරන සීන් උනේ හෙන අඩුවෙන් ඉතින් අපි ආරංචිය ආපු ගමන් බලන්න ගියා පෝලිමේ ගියේ කට්ටිය

    No contents