චම්පිකට_තවත්_නම්_නෑ_කියන්න_බැරි_වෙයි

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
    අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.

    :baffled::rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හෙට වෙද්දි කියන්න බැරි නෑ,අමාත්‍යාංශයේ වාහනයක් නම් තමයි තිබුනේ.එලෙව්වෙ කවුද නම් දන්නෙ නෑ.අපි රේස් පැදලා අපිම හප්පගත්තා කියලා.ලංකාවෙ වෙනසට අපි ගරු කරන්න ඔනෑ මචන් :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ ප්‍රශ්නෙ අදින කවුරුත් බලන්නෙ මේක වවාගෙන කන්න. එහෙම නැතුව හැප්පුන කොල්ලට තියෙන ආදරේකට නෙමෙයිනෙ. ඔය කොල්ලට මොනව හරි වෙනකන් කට ඇරන් බලන් ඉන්න පිරිසකුත් ඉන්නව. ඒකයි දුක. වෙලා තියෙන දේ හරියටම දන්නෙ හැප්පුන කොල්ලම තමයි. චම්පික ඩ්‍රයිව් කළා කියන්නෙත් ඔය කොල්ලො දෙන්න විතරයි. උන් කියනව දැක්ක කියල. අපි දන්නෙ කොහොමද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මං මේ කියන්නෙ දේශපාලනයක් ගැන නෙමෙයි. ඇක්සිඩන්ට් එක ගැන. වාහනේ හැප්පිල තියෙන්නෙ පිටිපස්ස. දැන් කියන උන් කියන්නෙ හප්පල පැනල ගියා කියල. වාහනේ ගිහින් තියෙන්නෙ රිවස් එකට. මට මේ සිද්ධිය අපැහැදිලියි. කරුණු එකට එකක් ගැලපෙන්නෙම නෑනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පැහැදිලි කරල දෙන්න මෙන්න මෙහෙමයි උනේ කියල. මට තේරෙන විදිහට නම් දෙපැත්තෙම වැරදි තියෙනව වගේ. KTM 990 බයික් එකක්. 40 kmh නම් නෙමෙයි ගිහින් තියෙන්නෙ.​

    හරි බන් කොහෙ වැදුනත් අරන් යන එකාට දැනෙන්න ඔනා.:eek: ලාඳුරු නෑ නෙ :lol:.අනික ඔකට සයිඩ් කන්නාඩි නිකමට වත් බැලෙන්නෙ නැද්ද :shocked:.මේක පිලිගන්නම වෙනවා.40 ස්පීඩ් නම් නෙමෙයි ගිහින් තියෙන්නෙ :no:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    පැටලී නදීෂා හේමමාලි එක්ක ඉඳල ආපු කතාවක් යනවා එක ඇත්තද? තනියම ඔය වගේ ගමන් රෑට යන්නේ ඒ වගේ දෙකට ද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව්නේ දන්නේ දැක්කේ පස්සේ ගිය එකාට ඔහොම අමාරුවෙන්න චම්පිකය රිවස් එක 100ට විතර එන්න ඇති නේද ?

    uge atha witharai bola kadila thiyenne
    jeep eka dala thiyenne para haraha misak reverse neme
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    හරි බන් කොහෙ වැදුනත් අරන් යන එකාට දැනෙන්න ඔනා.:eek: ලාඳුරු නෑ නෙ :lol:.අනික ඔකට සයිඩ් කන්නාඩි නිකමට වත් බැලෙන්නෙ නැද්ද :shocked:.මේක පිලිගන්නම වෙනවා.40 ස්පීඩ් නම් නෙමෙයි ගිහින් තියෙන්නෙ :no:

    ඒක තමයි මචන් කියන්නෙ. තමන් හැප්පුවත් වෙන එකෙක් ඇවිත් හැප්පුවත් ඇක්සිඩන්ට් එකක් උනාම පැනල යන්න බෑ. සම්පුර්ණ වැරදියි. බයික් එක පිටිපස්සෙනුත් නෙමෙයි සයිඩ් එකෙන් වැදිල තියෙන්නෙ. වාහනේ පාර හරහ දානකොට නැත්නම් හන්දියකින් කෙලින් පාරට දානකොට බයික් එක සයිඩ් එකෙන් ඇවිත් වැදිල තියෙන්නෙ. මට තේරෙන විදිහට නම්. :dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ ප්‍රශ්නෙ අදින කවුරුත් බලන්නෙ මේක වවාගෙන කන්න. එහෙම නැතුව හැප්පුන කොල්ලට තියෙන ආදරේකට නෙමෙයිනෙ. ඔය කොල්ලට මොනව හරි වෙනකන් කට ඇරන් බලන් ඉන්න පිරිසකුත් ඉන්නව. ඒකයි දුක. වෙලා තියෙන දේ හරියටම දන්නෙ හැප්පුන කොල්ලම තමයි. චම්පික ඩ්‍රයිව් කළා කියන්නෙත් ඔය කොල්ලො දෙන්න විතරයි. උන් කියනව දැක්ක කියල. අපි දන්නෙ කොහොමද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මං මේ කියන්නෙ දේශපාලනයක් ගැන නෙමෙයි. ඇක්සිඩන්ට් එක ගැන. වාහනේ හැප්පිල තියෙන්නෙ පිටිපස්ස. දැන් කියන උන් කියන්නෙ හප්පල පැනල ගියා කියල. වාහනේ ගිහින් තියෙන්නෙ රිවස් එකට. මට මේ සිද්ධිය අපැහැදිලියි. කරුණු එකට එකක් ගැලපෙන්නෙම නෑනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පැහැදිලි කරල දෙන්න මෙන්න මෙහෙමයි උනේ කියල. මට තේරෙන විදිහට නම් දෙපැත්තෙම වැරදි තියෙනව වගේ. KTM 990 බයික් එකක්. 40 kmh නම් නෙමෙයි ගිහින් තියෙන්නෙ.​

    rathu karala damma tike uba kiyana kathaweth aththak thiyenawa
    jeep eke passa neme left side eka wadila thiyenne.
    accident wechcha thane hatiyata kohomath main road awa bike jeep eke e paththa thama wadinne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    70c2uv.jpg

    හහ්හා. චම්පික වාහනේ නවත්තලා ඔළුව දාගෙන බලන් හිටියලු . කට්ටියක් එතන එකතු වුනාලු. හැබැ‍යි එකෙක්ටවත් චම්පිකයව අඳුන ගන්න බැරිවෙලා. පිටිසර බැද්ද නම් කියනන් පුළුවන් කලුවර හින්දා පෙනුනේ නෑ කියලා. හැබැයි මුන් කියන්නේ චම්පික බලන් හිටියේ මැතිවරණ කාර්යාල පාර ලඟ කියලා. එතන රැ 12 ටත් හොඳ එලියක් තියෙන තැනක්. ඒත් කවුරුවත් පාඨලිව හඳුනගෙන නෑ.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    rathu karala damma tike uba kiyana kathaweth aththak thiyenawa
    jeep eke passa neme left side eka wadila thiyenne.
    accident wechcha thane hatiyata kohomath main road awa bike jeep eke e paththa thama wadinne

    සයිඩ් එක තමයි මචන්. :yes: මං ආයේ පොස්ට් එකක් දැම්ම ඒ ගැන. jeep එක පාරකට හරවනකොට හරි නැත්නම් හන්දියකින් ක්‍රොස් කරනකොට හරි තමයි වැදිල තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    තප්පර 18 සිට හොඳින් අසන්න රාජගිරිය පාරද , ජනාධිපත් ඉස්කොල පාරද ?

    2.43
    බොරැල්ලේදී හැප්පෙන එකා කෙලින්ම කිලෝමීටර් 3ක් දුරින් තියෙන General hospital ගෙනියන්නේ නැතුව.
    කිලෝමීටර් 6ක් දුරින් තියෙන කළුබෝවිල ගෙනියන්නේ කව්ද
    :lol: :lol:

    හැප්පුවේ පාටලී උනත් මුන් කියන්නේ බොරු
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    70c2uv.jpg

    හහ්හා. චම්පික වාහනේ නවත්තලා ඔළුව දාගෙන බලන් හිටියලු . කට්ටියක් එතන එකතු වුනාලු. හැබැ‍යි එකෙක්ටවත් චම්පිකයව අඳුන ගන්න බැරිවෙලා. පිටිසර බැද්ද නම් කියනන් පුළුවන් කලුවර හින්දා පෙනුනේ නෑ කියලා. හැබැයි මුන් කියන්නේ චම්පික බලන් හිටියේ මැතිවරණ කාර්යාල පාර ලඟ කියලා. එතන රැ 12 ටත් හොඳ එලියක් තියෙන තැනක්. ඒත් කවුරුවත් පාඨලිව හඳුනගෙන නෑ.

    election department eka thiyena thana idan bike accident wechcha thanata tikak durak thiyenawa.
    ewagema e hariye loku eliyaknam naha ban.
    uba thanin yanwada danne naha
    eth mamanam week eke dawas 4k 10pm-11pm athara othanin thama gedara enne
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපි ඕකට සුවය පැතුවට ගෙම්බයි පනික්කියයි ඌ මැරෙන කන් ඉන්නේ මේක වවාගෙන කන්න

    un nk meren kn nm inne ne.unt one mekaw hodin enakn inn.ethkot muth eine sakki denna.merenkn inne bln pataleem misa wen ekek nowei.u wereddk nokeruwnm mut kochchar udaw krl hoda namai garuthwayai gann thibbad? aduma tharme ledaw blnn gihil sepadukawath blnn noynne ei?meka yahathin inna ewunw hire dala aruw meren kn bln inne.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සයිඩ් එක තමයි මචන්. :yes: මං ආයේ පොස්ට් එකක් දැම්ම ඒ ගැන. jeep එක පාරකට හරවනකොට හරි නැත්නම් හන්දියකින් ක්‍රොස් කරනකොට හරි තමයි වැදිල තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.

    accident eka wechcha thana

    https://www.google.lk/maps/dir/6.9098435,79.8928168/6.9078342,79.892293/@6.9085084,79.8913859,18z/data=!3m1!4b1!4m2!4m1!3e2
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2.43
    බොරැල්ලේදී හැප්පෙන එකා කෙලින්ම කිලෝමීටර් 9ක් දුරින් තියෙන General hospital ගෙනියන්නේ නැතුව.
    කිලෝමීටර් 19ක් දුරින් තියෙන කළුබෝවිල ගෙනියන්නේ කව්ද
    :lol: :lol:

    හැප්පුවේ පාටලී උනත් මුන් කියන්නේ බොරු
    මරු පොරවල් දෙන්නෙක් බන්, අර පොලිසියට පරක්කු වෙලා ගිය වෙලාව ශේප් කරගන්න කෙබ්බයක්. මට ඕක මිටර් වුනේ නෑනේ,
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    බයිසිකල් ගැන්සි පාරෙ යන්නේ රොකට් වගේ
    එහෙම යද්දි උන්ගේ වැරැද්දෙන් ඇක්සිඩන්ට් එකක් උනත් උන් අනිත් වාහනේ උන්ට හෙල්මට් වලින් නෙලන්නෙ
    බයික් ගන්න සල්ලි තිබ්බට මදි එලවන්න එක්ස්පීරියන්ස් ඕන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනික මොමඩ් සුපයි කියන එකා ඉන්නේ නුගේගොඩ ඌ චම්පිකයව දැක නෑ කියන්නේ බොරු හිලක් . මේ මහ මැතිවරණේදි පොස්ටර් ගොඩක් වැඩුන ඔය පැත්තේ.