කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක්...